ගෑස් කුකර් එකේ ගහල තියෙන මේ Symbols වලින් මොනවද කියවෙන්නේ?
ube cooker eka mas puchchagena kanna hadapu ekakda koheda.![]()
ගෑස් කුකර් එකේ ගහල තියෙන මේ Symbols වලින් මොනවද කියවෙන්නේ?
ඔය සිම්බල් අපේ එකෙත් තියෙනවා glass ටොප් ලිපක් නේද ඕක
හරියට බැලන්ස් බාජන තියන්න ඕනේ 4 නැත්නම් වීදුරුව කුඩු
රවුම් බජනය ලිස්සන්න පුළුවන් 5
Please do put the pan support on in operation
Please do not put the cooker on burner directly if no pan support there
Please do not put cooker on the glass surface after cooking
Elaz! English walin thiyenne 1,2,3 da

ape eke mokuth gahala na ne ban. Glass top ekak thama tiyenne.. hebei man danne oke melo bajanayak hari pattaleta tiyanna baElaz! English walin thiyenne 1,2,3 da
අම්මෝ ඔවු අපේ එකත් අර ගින්දර එන අයිටම් එක යට බාර් එකට ඇනේකින්නේ සෙට් වෙලා තියේන්නේ. බාර් එක මලකඩ කාලා ඇනේ තල්ලු වේලා ඒක ගිහින් වීදුරුවේ ගැවිලා තිබ්බා. ගනන් ගත්තේ නෑ, ටික දවසකින් බෝම්බයක් ගැහුවාවගේ කෑලි කෑලි ගියා කියපන්කෝ. වයිෆාගේ අම්මා උය උය හිටියේඔය සිම්බල් අපේ එකෙත් තියෙනවා glass ටොප් ලිපක් නේද ඕක
හරියට බැලන්ස් බාජන තියන්න ඕනේ 4 නැත්නම් වීදුරුව කුඩු
රවුම් බජනය ලිස්සන්න පුළුවන් 5
Please do put the pan support on in operation
Please do not put the cooker on burner directly if no pan support there
Please do not put cooker on the glass surface after cooking


අනතුරක් වුනේ නැද්ද බන්අම්මෝ ඔවු අපේ එකත් අර ගින්දර එන අයිටම් එක යට බාර් එකට ඇනේකින්නේ සෙට් වෙලා තියේන්නේ. බාර් එක මලකඩ කාලා ඇනේ තල්ලු වේලා ඒක ගිහින් වීදුරුවේ ගැවිලා තිබ්බා. ගනන් ගත්තේ නෑ, ටික දවසකින් බෝම්බයක් ගැහුවාවගේ කෑලි කෑලි ගියා කියපන්කෝ. වයිෆාගේ අම්මා උය උය හිටියේ![]()
![]()
Oke Uyanna epa kiyala kiyanne bn...![]()
glass ටොප් කුකර් එකක් නම් සෙල්ලන් බැ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ



ape eke mokuth gahala na ne ban. Glass top ekak thama tiyenne.. hebei man danne oke melo bajanayak hari pattaleta tiyanna ba![]()
saralawa kiwwot zip eka wahagena chuu karanna epa kiyala athiyenne
අම්මෝ ඔවු අපේ එකත් අර ගින්දර එන අයිටම් එක යට බාර් එකට ඇනේකින්නේ සෙට් වෙලා තියේන්නේ. බාර් එක මලකඩ කාලා ඇනේ තල්ලු වේලා ඒක ගිහින් වීදුරුවේ ගැවිලා තිබ්බා. ගනන් ගත්තේ නෑ, ටික දවසකින් බෝම්බයක් ගැහුවාවගේ කෑලි කෑලි ගියා කියපන්කෝ. වයිෆාගේ අම්මා උය උය හිටියේ![]()
![]()
Fig#1. Do not place anything, eg Flame tamer or asbestos mat between pan & pan support.
Fig#2. Do not use burners without the proper pan support.
Fig#3. ?
Fig#4. Locate pan centrally over the burner so that is stable and does not overhang.
Fig#5. Possibly refers to a wok - a warning not to use it without the wok support if provided.

අවුලක් උනේ නෑ. කුඩු උනාට විසි වේන්නේ නැති විදිහට ඇලිලා තියේන්න හදලා තියේන්නේ ඔවාඅනතුරක් වුනේ නැද්ද බන්
ඉතින් ඒකනෙ බන් මේකෙත් කියන්නෙ, උඩ පින්තූරෙ හැටියට කිසිම බාජනයක් තියන්න බෑ. හැම එකම කතිර දාල කපල,ape eke mokuth gahala na ne ban. Glass top ekak thama tiyenne.. hebei man danne oke melo bajanayak hari pattaleta tiyanna ba![]()
උබට ඩෝන් ගාලා සද්ද්දේ එද්දී මොකද හිතුනේඅම්මෝ ඔවු අපේ එකත් අර ගින්දර එන අයිටම් එක යට බාර් එකට ඇනේකින්නේ සෙට් වෙලා තියේන්නේ. බාර් එක මලකඩ කාලා ඇනේ තල්ලු වේලා ඒක ගිහින් වීදුරුවේ ගැවිලා තිබ්බා. ගනන් ගත්තේ නෑ, ටික දවසකින් බෝම්බයක් ගැහුවාවගේ කෑලි කෑලි ගියා කියපන්කෝ. වයිෆාගේ අම්මා උය උය හිටියේ![]()
![]()