ගෑස් ගරනාව ගැසට් වෙයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගෑස් වලටත් ගැසට්ටුවක්.. ‘ප‍්‍රිමියර් හයිබ‍්‍රිඩ්’ වලට බාධාවක් නෑ…?

    ජුනි 9වෙනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ගැස් වෙලදාම සදහා නව ගැසට්ටුවක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කොට තිබේ.

    ඒ අනුව වෙලෙදුන් විසින් කිලෝ 12.5 ගැස් සිලින්ඩර තම සන්තකයේ තිබියදී සගවාගෙන සිටිම හෝ අලෙවිය ප්‍රතික්ෂේප නොකල යුතුය.

    තමා සන්තකයේ එම තොග නොමැති අවස්ථාවල පාරිභෝගියා මිලට ගන්නේ නම් සැපයුම්කරුගේ සෙසු පරාසයන්හි සිලින්ඩර අලෙවි කිරිමට ඉන් බධාවක් නැත.

    ලිත්‍රො සමාගම විසින් මෑතකදී හදුන්වා දී ඇති ‘ප‍්‍රිමියම් හයිබ‍්‍රිඩ්’ සිලින්ඩර අලෙවියටද ඉන් අවහිර කර නැත.​


     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    moda gazette ekak neh. okko kiyapan 12.5KG nettam premium ekath sell karanna be kiyala. ehemawath neh. dan gas company tika 12.5kg aduwen kadawal walata dai. eta passe kiyai premium eka witharai tiyenne kiyala. api tiyena eka genawa misak owa hoya hoya rata wate yannada? moda yakku

    ekko premium eke gas cost eka calculate karala 1100-1200ta wage denna ona
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගෑස් කතා ගොඩක්ම ඉතින් තුම්පනේට අදාල ඇති, මෙහෙනම් ඕන තරන් ගෑස් තියෙනව කඩවල ,මෙහෙ කඩවලට තියෙන ප්‍රශ්නෙ විකුනගන්ඩ බැර් එක..
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔය ගෑස් කතා ගොඩක්ම ඉතින් තුම්පනේට අදාල ඇති, මෙහෙනම් ඕන තරන් ගෑස් තියෙනව කඩවල ,මෙහෙ කඩවලට තියෙන ප්‍රශ්නෙ විකුනගන්ඩ බැර් එක..
    ඇයි බං ස තුම්පනේ ගැන බලන්නෙ නැද්ද..?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බං ස තුම්පනේ ගැන බලන්නෙ නැද්ද..?
    ඒකනෙ ගැසට් ගහල තියෙන්නෙ දැන් රාජ සේවකයන්ට වැඩේ කරන්ඩ් ලේසියි..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1623329750074.png
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඔය ගෑස් කතා ගොඩක්ම ඉතින් තුම්පනේට අදාල ඇති, මෙහෙනම් ඕන තරන් ගෑස් තියෙනව කඩවල ,මෙහෙ කඩවලට තියෙන ප්‍රශ්නෙ විකුනගන්ඩ බැර් එක..

    Pimpiya lajja nathuwa replyth karanawa.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    parana gas silinder aya market ekata danne nati unama minissunta nikanma aluth ewa ganna wei :lol:
    කම්පැනි කාරයෝ ආණ්ඩුවත් එක්ක ඩීල් ගහලා මිනිස්සුන්ව රවට්ටනවා. ටික දවසකින් 12.5kg සිලින්ඩර් හොයා ගන්ඩත් නැති වෙයි
     
    • Like
    Reactions: lilman