ගෑස් වලටත් ගැසට්ටුවක්.. ‘ප්රිමියර් හයිබ්රිඩ්’ වලට බාධාවක් නෑ…?
ජුනි 9වෙනිදා සිට ක්රියාත්මක වන ලෙස ගැස් වෙලදාම සදහා නව ගැසට්ටුවක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කොට තිබේ.ඒ අනුව වෙලෙදුන් විසින් කිලෝ 12.5 ගැස් සිලින්ඩර තම සන්තකයේ තිබියදී සගවාගෙන සිටිම හෝ අලෙවිය ප්රතික්ෂේප නොකල යුතුය.
තමා සන්තකයේ එම තොග නොමැති අවස්ථාවල පාරිභෝගියා මිලට ගන්නේ නම් සැපයුම්කරුගේ සෙසු පරාසයන්හි සිලින්ඩර අලෙවි කිරිමට ඉන් බධාවක් නැත.

