ගෑස් ටැංකිය! අඩෝ

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඌ පෝස්ට් එක අයින් කරා රෙවුනා කියල තේරුණාම.
    රබර් බුෂ් එකෙන් ගෑස් ලීක් එක නවත්තන හැටි කියලා තිබ්බේ.
    ගෑස් ටැංකි පුපුරනවලු, දියුණු රටවල ඒවා සාමාන්‍ය දෙයක්ලු.
    අපේ රටෙත් එහෙම වෙන එක සාමාන්‍ය යිලු (2)

    මේව තමයි බම්ප් කරන්න ඕන බයියන්ගෙ මොලේ තරම උන්ටම පෙනෙන්න
    👍 .......මෙහෙමත් කඩේ යන උන් ...😂😂😂 පිස්සු බං දැන් ස ගෙ සෙට් එකටම ...

    ඌ පෝස්ට් එක අයින් කරා රෙවුනා කියල තේරුණාම.
    රබර් බුෂ් එකෙන් ගෑස් ලීක් එක නවත්තන හැටි කියලා තිබ්බේ.
    ගෑස් ටැංකි පුපුරනවලු, දියුණු රටවල ඒවා සාමාන්‍ය දෙයක්ලු.
    අපේ රටෙත් එහෙම වෙන එක සාමාන්‍ය යිලු
    ------ Post added on Nov 29, 2021 at 4:09 PM
     
    • Like
    Reactions: ML1987

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    working-principle.gif


    දෙයක් දහනය වෙන්න සාධක තුනක් තියෙන්න ඕනි.

    1. දාහය ද්‍රව්‍ය තිබීම
    2. දහන දහන පෝෂකයක් (ඔක්සිජන් )ලැබීම
    3. දාහ්‍ය ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වයට රත් වීම

    සංවෘත කාමරයක ගෑස් ටැංකියකින් ලීක් වෙනවා.
    එතකොට

    1. දාහය ද්‍රව්‍ය = LP Gas
    2. දහන දහන පෝෂකය = Mainly Oxygen
    3. දාහ්‍ය ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වයට රත් වීම = ස්විච් එකක ස්පාර්ක් එකක් හරි, ගිනි කූරක් හරි, කුකර් එකේ ගිනි ගල හරි පත්තු කරලා ගින්දර පිටවෙනවා. එතකොට කාමරය LP ගෑස් වලින් සංතෘප්ත නිසා ක්ෂණික දහනයක් සිද්ද වෙනවා. ජ්වලන උෂ්ණත්වයට පත්වෙන්නම ඕනි නෑ, LP ගෑස් ලේසියෙන්ම දහනය වෙන නිසා.
    ගින්න නවත්තන්න නම් එක්කෝ
    1. ජ්වලන උෂ්ණත්වය ට පත් වෙන එක නවත්තන්න ඕනි.
    2. දාහය ද්‍රව්‍ය ඉවත් කරන්න ඕනි.

    මේ දෙකම මේ අවස්ථාවේ කරන්න බෑ. මොකද මිලි තත්පර ගාණකින් දහනය වෙන්න පටන් ගන්නවා.
    එතකොට කාමරේ තියෙන දහන පෝෂක වායු ඉවත් වෙනවා. එතකොට තාමත් ගෑස් ලීක් වෙනවා නම් සහ ඔක්සිජන් ප්‍රමාණය ඉවරයි.
    තාවකාලික අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙනවා. ගොඩක් වෙලාවට බාර්ස් 15-20ක පීඩනයක්.
    පීඩන අසමතුලිතතාවයක් ඇතිවෙනවා කාමරයේ සහ පිටත පරිසර වල.
    එතකොට තමයි පිපුරුමක් වෙන්නේ.
    ඉටිපන්දමක් පත්තු කරලා එක වීදුරුවකින් වහන්න,
    වහලා ඉටිපන්දමේ දැල්ල නිමෙනකන් ඉදලා වීදුරුව අයින් කරන්න,
    ඇතුලේ පීඩනය අඩු නිසා වීදුරුව ඇතුලට වාතය ඇදිලා යනවා දැනෙයි.

    පල්ලෙහා තියෙන්නේ එහෙම ගෑස් නිසා පිපුරුම් වුන අවස්ථා කිහිපයක්.

    ixneTf1.jpg

    w0pRahn.jpg
    @Bizzare_Art balala therum ganim
     
    • Like
    Reactions: NushenD

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,886
    5,150
    113
    ජෙප්පෝ හෝ ගාල

    සහෝදරයා ටැංකිය පිපුරුනාම අපි එන්නම් නයිට ගහන්න

    එතකල් ඉන්න

    සීනුව ට ජය
    ආණ්ඩුව රීගන්න හැම වෙලේම උබලට කියලා තියෙන්නේ "ජෙප්පො ජෙප්පො” ගාන්න කියලා නේ? 🤦‍♂️
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔය ටොයි ජෙප්පෙන්ගෙ පචලු..ඉරාජ් ලිට්රෝ ඵකටම ගිහින් ඔක්කොම හොයාගෙන අද..පර ජෙප්පො නම් රාජපක්ෂල බලේට අාපු දවසේ ඉඳන් බිල්ලො මවපු ඵකනේ කරේ..මුලින්ම පටන් ගත්තේ ගස් කපනෝ,කැලෑ ඵළි කරනෝ කියල අැමසන් වනාන්තරේ ඵළි කරපුව පෙන්නල..🤣🤣🤣..

    https://elakiri.com/threads/ගෑස්-සිලින්ඩර්-අැත්තටම-පුපුරනවාද-ඉරාජ්-හොයාගත්ත-අැත්ත.2020288/#post-27135363

    ඉරාජ් කියන්නෙ ස වගේ රට බූරුවෙක් උස්සලා තිබ්බ හරකා නේත..?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රුපියල් පන්සීයක් වැඩිපුර ගන්න බැනුං අහන ඇහිල්ලක් @NiyamaSinhalaya
    වෙන රස්සාවක් කරන්න උගත්කමක් ඇත්තෙම නැද්ද ? අට වත් පාස් නැද්ද ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය
    රුපියල් පන්සීයක් වැඩිපුර ගන්න බැනුං අහන ඇහිල්ලක් @NiyamaSinhalaya
    වෙන රස්සාවක් කරන්න උගත්කමක් ඇත්තෙම නැද්ද ? අට වත් පාස් නැද්ද ?
    ජෙප්පෝ වැහිවැහැල

    ගෙදරක් එහෙම නැතුව ඇති?
    අම්ම, අක්ක, නංගි කුස්සියේ නැතුව ඇති

    අපත ජෙප්පෝ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ජෙප්පෝ වැහිවැහැල

    ගෙදරක් එහෙම නැතුව ඇති?
    අම්ම, අක්ක, නංගි කුස්සියේ නැතුව ඇති

    අපත ජෙප්පෝ

    හිත රිදුනද සුදු මහත්තයො.. කඩේ යන්නැතිව වැදගත් වැඩක් කලා නං ‌අහන්න ඔ්න නෑනෙ මේ කතා... රබරබුස් ඒක ගහන්න නියම තැනක් තියනව.. ආසද දැනගන්න ?