ගෑස් ටැංකිය! අඩෝ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මේ @NiyamaSinhalaya විද්‍යාව පිලිගන්නවද?
    ටැංකි පුපුරන්නේ බියුටෙන් සහ ප්රෝපෙන් වලින් කියල ඔප්පු කරලා පෙන්න්නන්න එහෙනම්
    ------ Post added on Nov 29, 2021 at 12:33 PM
    maxresdefault.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය ටොයි ජෙප්පෙන්ගෙ පචලු..ඉරාජ් ලිට්රෝ ඵකටම ගිහින් ඔක්කොම හොයාගෙන අද..පර ජෙප්පො නම් රාජපක්ෂල බලේට අාපු දවසේ ඉඳන් බිල්ලො මවපු ඵකනේ කරේ..මුලින්ම පටන් ගත්තේ ගස් කපනෝ,කැලෑ ඵළි කරනෝ කියල අැමසන් වනාන්තරේ ඵළි කරපුව පෙන්නල..🤣🤣🤣..

    https://elakiri.com/threads/ගෑස්-සිලින්ඩර්-අැත්තටම-පුපුරනවාද-ඉරාජ්-හොයාගත්ත-අැත්ත.2020288/#post-27135363
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://i.ytimg.com/vi/Ki79K2Pz-Eo/maxresdefault.jpg


    ටැංකි පුපුරන්නේ බියුටෙන් සහ ප්රෝපෙන් වලින් කියල ඔප්පු කරලා පෙන්න්නන්න එහෙනම්
    ------ Post added on Nov 29, 2021 at 12:33 PM
    මම අහන්නෙ උඹ විද්‍යාව පිලිගන්නවද? නැද්ද කියල. කෙලින් ඔව් හරි නෑ හරි කියපන්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    නම දැක්කේ පස්සේ,පඩියට වැඩ කරන දාර බය්යෙක්නේ.

    යට ඉන්නේ මේ වගේ එක්කෙනෙක් තමයි.
    250 හොයාගත්තා එහෙනම්,කමෙන්ට් වලටත් ගෙවනවද බන්





     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මම අහන්නෙ උඹ විද්‍යාව පිලිගන්නවද? නැද්ද කියල. කෙලින් ඔව් හරි නෑ හරි කියපන්
    මම කියපු එක තේරුම් ගත්තේ කොහොමද?

    මම ලියල තියෙන්නේ වෙන්න පුළුවන් සම්භාවිතාවක් ගැන

    එහෙම නැත්නම් නියතයක් නෙමේ

    'වෙන්න පුළුවන්' කියල ලියල තියෙන්නේ

    අනික ටැංකියේ රබර් සීල් එක චෙක් කරන එක ලොකු දෙයක් නෙමේ නේ
    එක නෙමේනම් ඉතින් ඔයාල ඔයාලගේ පොහොට්ටු ආණ්ඩුවට කියලම වැඩේ හදාගන්න
    එතකල් ටැංකිය එළියේ තියන් ඉන්න
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo
    රටෙම් මාතෘකාව මේ දවස්වල ගෑස් ටැංකි ගැන නේ. ටික දවසකට කලින් ගෑස් නැතුව මිනිස්සු පෝලිමේ හිටය.
    දැන් ගෑස් හම්බවෙලත් එක එක අය ටැංකි භීතිකාවක් ඇතිකරන් ඉන්නේ.

    ගෑස් ටැංකියේ රසායනික සංයුතිය වෙනස් වෙන්නේ ටික කලකට කලින්.

    බියුටේන් සහ ප්රෝපෙන් කියන මේ සංයුතිය ටැංකියෙන් වෙනස් කරන්න අනුමැතියක් දෙන්න ඕන.
    ඒ කියන්නේ ඔය කියන ලොක්කෝ සොක්කෝ ඔක්කොම ඒකට අනුමැතිය දුන්නම තමයි ඕක වෙනස් වෙලා මිනිස්සු අතරට එන්නේ.

    ගොඩක් ටැංකි පුපුරලා තියෙන්නේ කර ලඟින් ගෑස් ලීක් වෙලා, ටැංකිය බැඳෙන් පිපුරුණු ඒවානම් පේන්න තිබුනේ නැහැ.

    ගෑස් ටැංකියේ කර ඇතුලේ තියෙනවා රබර් මුදුවක් (sealer) , මේ රබර් සීල් එක තියෙන්නේ ගෑස් ලීක් වෙන එක අවම හෝ නැති කරන්න.

    ටිකක් කල් ගෑස් පුරවල, වටේ ගිහින්, රත්වෙලා මේ රබර් මුදුව උණු වෙනවා, එහෙම නැත්නම් කර වෙනවා.
    ඉතින් කාලෙන් කාලෙට මේවා බලල රබර් බුෂ් එක මාරු කරන්න ඕන.
    ඔය කට්ටිය සබන් පෙන එහෙම වටේ ගාල පෙන්නන්නේ මෙන්න මේ රබර් මුදුව හරහා ලීක් වෙන නිසා ඇතිවෙන වායු මගින්.
    මේකයි අර සංයුතිය වෙනස් කරපු එකයි සම්බන්දයක් නැහැ.
    ලංකාවේ මිනිස්සු අනේ මන්ද ඉතින්.
    මේ වගේ ඉතින් මිනිස්සු එකතුවෙලා 225ක් තෝරපු එක අහන්න දෙයක්ද.


    ඔබේ ගෙදර ගෑස් ටැංකියේ රබර් බුෂ් එක මිලදී ගන්න කොට කඩේ පුද්ගලයට කියල බලවල, එක පළුදු වෙලානම් මාරු කරලා ඉල්ලගන්න.
    බොහෝ ප්‍රශ්නවල විසඳුම මෙන්න මේ දේ වෙන්න පුළුවන්.
    SlushySecondhandAnteater-max-1mb.gif
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    නම දැක්කේ පස්සේ,පඩියට වැඩ කරන දාර බය්යෙක්නේ.

    යට ඉන්නේ මේ වගේ එක්කෙනෙක් තමයි.
    250 හොයාගත්තා එහෙනම්,කමෙන්ට් වලටත් ගෙවනවද බන්






    ඔයා රතුපාට තීන්ත බාල්දියේ වැටිලා නේද ඉන්නේ

    මිනිස්සු ගැන හරියට දැනගෙන කතාකරමු


     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ගොඩක් ටැංකි පුපුරලා තියෙන්නේ කර ලඟින් ගෑස් ලීක් වෙලා, ටැංකිය බැඳෙන් පිපුරුණු ඒවානම් පේන්න තිබුනේ නැහැ.

    මෝඩ ප#යො ගෑස් ටැංකි පුපුරන්නේ නෑ.
    ගෑස් එකේ කරලගින් ලීක් වෙලාවත් ගෑස් එක පුපුරන්නේ නෑ.
    දහනය වෙන්නේ ගෑස් පිරුණු කාමරේ වාතාශ්‍රය.
    එතකොට අඩු පීඩනයක් ඇතිවෙලා තමයි පිපුරුමක් වෙන්නේ.
    නැතුව ගෑස් ටැංකි පුපුරන්නේ නෑ.


    ඔබේ ගෙදර ගෑස් ටැංකියේ රබර් බුෂ් එක මිලදී ගන්න කොට කඩේ පුද්ගලයට කියල බලවල, එක පළුදු වෙලානම් මාරු කරලා ඉල්ලගන්න.

    නන්දසේන එක ගෙදරට එක බෝම්බයක් දුන්නා වගේ,
    උබ හිතනවද මුදලාලි එක සිලින්ඩරේට එක සීල් එකක් දෙන්න ඌ සීල් තියන් ඉන්නවා කියලා.
    ඔහොම නොදන්නා හුට්ටවල් කරන්න ගිහිල්ලා හොදට තිබ්බ ගෑස් එකෙත් ගෑස් ලීක් කරගෙන සිංහලු ටයිමින් බෝම්බ හදාගන්න යන්නේ.
    මුදලාලි දන්නේ නෑ ගෑස් ටැංකියක් රෙපෙයාර් කරන්න.
    රබර් බුෂ් මාරු කරන්න නෙමෙයි මෝඩයෝ ටැංකිය මාරු කරන්න ඕනි.
    තොපි වගේ ලාභෙ බලන් පුක දෙන එවුන්ට ඒක කියන්න මතක් වෙන්නේ නෑ.
    09 වසරේ විද්‍යාව තියා මල පොතේ අකුරක් බැරි මේවා ලියන පුන්නක්කු බයියොන්ට කියපන්,
    ගෑස් ටැංකියක් බැදගෙන ලිදේ පනින්න කියලා.
    එතකොට ඊලග ආත්මෙවත් මොළයක් ඇතුව උපදියි.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    ඔයා රතුපාට තීන්ත බාල්දියේ වැටිලා නේද ඉන්නේ

    මිනිස්සු ගැන හරියට දැනගෙන කතාකරමු
    නැ බන් එහෙම එකක් නැ,ඔයා බයියෙක් නෙමෙයිනම් සොරි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රටම දැඩි අවදානමකට ඇද දැමු ගෑස් සිලින්ඩරයේ කතාවේ සුල මුල
    පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාව ධුරයෙන් නෙරපා හැරියේ ඇයි ? ඔහු මේ බරපතළ අපරාධය පිලිබඳව ස්වාධීන පරික්ෂයක් කර ජනතාවට කරුණු හෙළි කල හෙයිනි. ගෑස් සිලින්ඩරයේ අඩංගු ප්‍රොපෙන් හා බියුටේන් සංයුතිය පිළිබඳ ඔහු අදාළ සමාගම් දෙක ප්‍රශ්ණ කළේය. එම අවස්ථාවේ එම සමාගම් දෙක සම්පුර්ණ බොරු වාර්තාවක් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ඉදිරිපත් කළේය. ඔවුන් ප්‍රකාශ කලේ ප්‍රොපෙන් හා බියුටේන් සංයුතියේ කිසිම වෙනසක් කර නැති බවත් බියුටේන් සංයුතිය තව දුරටත් 80% ක් ලෙස පවත්වාගන යන බවත්ය. නමුත් එය සම්පුර්ණ සාවද්‍ය බොරු ප්‍රකාශයක් විය. එහෙයින් ගෑස් සමාගම් දෙක වෙළඳපොලේ ඔබට අලෙවි කරන ගෑස් සිලින්ඩර් දෙකක් මිලදී ගත් පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා එම සිලින්ඩර් දෙකේ අඩංගු ප්‍රොපෙන් හා බියුටේන් සංයුතිය පරික්ෂා කර වාර්තාවක් සපයන ලෙස Intertek පර්යේෂණාගාරයට යොමු කළේය. Intertek පර්යේෂණාගාරය එම සිලින්ඩර් දෙක පරික්ෂාකර නිකුත් කරන ලද වාර්තාවෙන් රටේ ගෑස් පරිභෝජය කරන සියලුම පාරිභෝගිකයන්ගේ ජිවිත හා දේපළ බරපතළ අවදානමකට හෙලන ලද වංචාව හෙළි විය. එම වාර්තාව ප්‍රකාර ගෑස් සිලින්ඩරයේ තිබු බියුටේන් සංයුතිය 80% සිට 50% දක්වා අඩුකර ඇති බවත් වහා ප්‍රසාරණය වන ප්‍රොපෙන් සංයුතිය 20% සිට 50% දක්වා වැඩි කර ඇති බවත් අනාවරණය විය.
    ප්‍රතිඵලය ඉතා සුන්දරය අදාල අමාත්‍යවරු දෙදෙනා මෙම බරපතළ වංචාව රටට හෙලිකල පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාව වහා ඉල්ලා අස්වන ලෙස බල කළේය. ඔහුට කල හැකි දෙයක් නොමැති විය. ඔහු ඒ බව හැමදේකටම ඥානක්කා වෙත දුවන ඝෝඨාභයට වාර්තා කළ නමුත් ඔහු මෙම අපරාධය වලක්වා දැනටමත් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාව ආරක්ෂා කරගැනීමට අසමත් විය. පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාට ගෙදර යාමට සිදුවිය.

    261778560_433608458125636_384865012319825867_n.jpg
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ටැංකි පුපුරන් නෑ තමා.සංයුතිය වෙනස් කරාම ඇතුලෙ පීඩනය වැඩි වෙලා ලීක් වෙනවා.ඒ ලීක් වෙන වායුව සංවෘත තැනක එකතු උනාම පුපුරනවා.ඒකයි ඔය වෙන්නේ.
     
    • Like
    Reactions: RLT4U

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    මම කියපු එක තේරුම් ගත්තේ කොහොමද?

    මම ලියල තියෙන්නේ වෙන්න පුළුවන් සම්භාවිතාවක් ගැන

    එහෙම නැත්නම් නියතයක් නෙමේ

    'වෙන්න පුළුවන්' කියල ලියල තියෙන්නේ

    අනික ටැංකියේ රබර් සීල් එක චෙක් කරන එක ලොකු දෙයක් නෙමේ නේ
    එක නෙමේනම් ඉතින් ඔයාල ඔයාලගේ පොහොට්ටු ආණ්ඩුවට කියලම වැඩේ හදාගන්න
    එතකල් ටැංකිය එළියේ තියන් ඉන්න
    බයියෙකුගේ අදෝනාව..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ටැංකි පුපුරන් නෑ තමා.සංයුතිය වෙනස් කරාම ඇතුලෙ පීඩනය වැඩි වෙලා ලීක් වෙනවා.ඒ ලීක් වෙන වායුව සංවෘත තැනක එකතු උනාම පුපුරනවා.ඒකයි ඔය වෙන්නේ.
    ලීක් වෙන්නේ කරින් නෙමේ ද?
    එතකොට ලික් වෙන්නේ රබර් සීල් එක හරහා නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කියපු එක තේරුම් ගත්තේ කොහොමද?

    මම ලියල තියෙන්නේ වෙන්න පුළුවන් සම්භාවිතාවක් ගැන

    එහෙම නැත්නම් නියතයක් නෙමේ

    'වෙන්න පුළුවන්' කියල ලියල තියෙන්නේ

    අනික ටැංකියේ රබර් සීල් එක චෙක් කරන එක ලොකු දෙයක් නෙමේ නේ
    එක නෙමේනම් ඉතින් ඔයාල ඔයාලගේ පොහොට්ටු ආණ්ඩුවට කියලම වැඩේ හදාගන්න
    එතකල් ටැංකිය එළියේ තියන් ඉන්න
    විද්‍යාව පිලිගන්නෙ නෑ කියල කියන්න ලැජ්ජද?

    විද්‍යාවෙන් පෙන්වල තියෙනව වායු මිශ්‍රණය වෙනස්වෙනකොට සමතුලිත පීඩනය වෙනස්වෙන හැටි. රබර් කෑල්ලක් අල්ලන් මිනිස්සුන්ව මෝඩයො කරන්න එපා.