ගෑස් ටැංකිය! අඩෝ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඇයි මේ හොදට තිබ්බ ත්‍රෙඩ් පොස්ට් එක එඩිට් කරලා :lol: :lol: :lol:
    නොදන්නා සයන්ස් කතා කරන්න ගිහිල්ලා පුක ඉරාගත්තා නේද අඩුකුලේ සිංහලයා.
    උඹල වගේ මාරි මෝඩයින්ට දෙයක් දැනුවත් කරන්න යනවට වඩා හොඳයි උඹලගේ වත්තේ එළියේ තියෙන ටැංකිය කවුද උස්සන්නේ බැලුවනම්
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    ලීක් වෙන්නේ කරින් නෙමේ ද?
    එතකොට ලික් වෙන්නේ රබර් සීල් එක හරහා නේ
    ලීක් වෙන්නෙ පුපෙන්. ගොන් ත්‍රෙඩ් දාල පාත්තයෙක් වෙන්න එපා බන්
     
    • Haha
    Reactions: NushenD

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    issarahata bump karanna puluwan thread.. me sathiya athulata mora campus eken hariyatama wela thiyenne mokakda kiyala kiyanawa kiwwa neh.. ethakota balamu :baffled:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උඹල වගේ මාරි මෝඩයින්ට දෙයක් දැනුවත් කරන්න යනවට වඩා හොඳයි උඹලගේ වත්තේ එළියේ තියෙන ටැංකිය කවුද උස්සන්නේ බැලුවනම්
    උබ හිතුවද අඩු කුලේ පරයෝ අපි මැදමුලනේ කබුරන එවුන් කියලා.
    කොහෙන් හරි රට බයිලයක් උස්සන් ඇවිල්ල කියනවා අපිව දැනුවත් කරන්න කියලා.
    රබර් බුෂ් එකක් හයි කරගනින් උබේ පුකේ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    උඹල වගේ මාරි මෝඩයින්ට දෙයක් දැනුවත් කරන්න යනවට වඩා හොඳයි උඹලගේ වත්තේ එළියේ තියෙන ටැංකිය කවුද උස්සන්නේ බැලුවනම්

    so called NiyamaSinhalaya ge konda pana nadda kiyapu de wenuwen peni hitinna.. awlak na maha ekath uba wage thama... pake talks dila anthimata serama reversed :rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලොව පැතලියි කියල කියන මිනිස්සු ඇමරිකාවෙත් ඉන්නව. ලැජ්ජවෙන්න එපා තමන් විද්‍යාව පිලිගන්නෙ නෑ කියන්න.

    සිලින්ඩරය ඇතුලෙ පීඩනය වැඩිඋනාම ලීක් වෙන්න පුලුවන් තැන් ගොඩක් තියෙනව. වෑල්ව් එකෙන් වෙන්නත් පුලුවන්, බටෙන් වෙන්නත් පුලුවන්, ලිපේ වෑල්ව් එකෙන් වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Tom Cat

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    විද්‍යාව පිලිගන්නෙ නෑ කියල කියන්න ලැජ්ජද?

    විද්‍යාවෙන් පෙන්වල තියෙනව වායු මිශ්‍රණය වෙනස්වෙනකොට සමතුලිත පීඩනය වෙනස්වෙන හැටි. රබර් කෑල්ලක් අල්ලන් මිනිස්සුන්ව මෝඩයො කරන්න එපා.
    හරි යාලු
    ඕන විදිහක්
    සැපෙන් ඉන්න එහෙනම්
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    විද්‍යාව පිලිගන්නෙ නෑ කියල කියන්න ලැජ්ජද?

    විද්‍යාවෙන් පෙන්වල තියෙනව වායු මිශ්‍රණය වෙනස්වෙනකොට සමතුලිත පීඩනය වෙනස්වෙන හැටි. රබර් කෑල්ලක් අල්ලන් මිනිස්සුන්ව මෝඩයො කරන්න එපා.
    මු දන්නා විද්‍යාවක් නෑ බං.
    දන්නේ නාකි මයිනගේ රබර් කෑල්ල ලෙවකන්න විතරයි.
    ගෑස් ටැංකි කරලගින් ලීක් වෙලා පුපුරනවලු 😂
    මොන මෝඩ පො$නයෙක්ද මන්ද.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලීක් වෙන්නේ කරින් නෙමේ ද?
    එතකොට ලික් වෙන්නේ රබර් සීල් එක හරහා නේ
    මෝඩ ආතල් නොදී ගන්න පඩියට වෙන දෙයක් ලියාගෙන හිටපන් බං. මනුස්සයෝ මැරුණා මේකෙන්. තව කූලියට ලිය ලිය මේ වේස ආණ්ඩුවේ පර මූසලයන්ගේ ගූ හෝදන්න බයි අදෝනා ලියනවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මෝඩ ආතල් නොදී ගන්න පඩියට වෙන දෙයක් ලියාගෙන හිටපන් බං. මනුස්සයෝ මැරුණා මේකෙන්. තව කූලියට ලිය ලිය මේ වේස ආණ්ඩුවේ පර මූසලයන්ගේ ගූ හෝදන්න බයි අදෝනා ලියනවා
    ජෙප්පෝ හෝ ගාල

    සහෝදරයා ටැංකිය පිපුරුනාම අපි එන්නම් නයිට ගහන්න

    එතකල් ඉන්න

    සීනුව ට ජය
     
    • Dislike
    Reactions: Champ HB

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ලීක් වෙන්නේ කරින් නෙමේ ද?
    එතකොට ලික් වෙන්නේ රබර් සීල් එක හරහා නේ
    Issara gas cylinder leak unema nane , me langadi ratio eka wenas una vithrai leak wenna gathhta. Issara thibba tankiyamai danuth thynne, pressure valve ekamai danuth thynne , issara pavichci karapu regulator , tubes ,gas cooker thamai danuth pawichchi karanne. Nathuwa me iye pereda aluthin lankawema owa wenas kale nane. E wagema Gas valve eke rubber seal eka wenas kaleth nane , kalin thibba ekamai .

    Ekama wenas karapu factor eka Gas chemicals ration eka. So eka therum ganna rocket science danaganna ona nane.

    E wagema oke anith paththa hithuwoth , atomopshere eke pressure eka adu unath rubber seal eke limit exceed wela leak ekak wenna puluwan.

    So Conclusion
    1) Changes in the atmospheric pressure :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    2) Changes in chemical ratios

    uda thiyana hethu deken ekak nisa rubber seal eka fail wenna puluwan.

    If you think the factor 1 is responsible for this, PLease consult a .......................................................
     
    • Like
    Reactions: Tom Cat

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෝඩ ප#යො ගෑස් ටැංකි පුපුරන්නේ නෑ.
    ගෑස් එකේ කරලගින් ලීක් වෙලාවත් ගෑස් එක පුපුරන්නේ නෑ.
    දහනය වෙන්නේ ගෑස් පිරුණු කාමරේ වාතාශ්‍රය.
    එතකොට අඩු පීඩනයක් ඇතිවෙලා තමයි පිපුරුමක් වෙන්නේ.
    නැතුව ගෑස් ටැංකි පුපුරන්නේ නෑ.
    peedanaya aduwenne koheda?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    ජාතිවාදෙන් ඡන්ද බලය තියාගෙන මිනිස්සුන්ගේ සල්ලි හොරා කන්න පල්ලි වලට බෝම්බ ගහපු උන්ට, වංචා කරලා බාල ගෑස් දීලා ගෑස් පුපුරවලා මිනිස්සු මරන එක නතිංග්
     
    • Like
    Reactions: ML1987

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    peedanaya aduwenne koheda?

    working-principle.gif


    දෙයක් දහනය වෙන්න සාධක තුනක් තියෙන්න ඕනි.

    1. දාහය ද්‍රව්‍ය තිබීම
    2. දහන දහන පෝෂකයක් (ඔක්සිජන් )ලැබීම
    3. දාහ්‍ය ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වයට රත් වීම

    සංවෘත කාමරයක ගෑස් ටැංකියකින් ලීක් වෙනවා.
    එතකොට

    1. දාහය ද්‍රව්‍ය = LP Gas
    2. දහන දහන පෝෂකය = Mainly Oxygen
    3. දාහ්‍ය ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වයට රත් වීම = ස්විච් එකක ස්පාර්ක් එකක් හරි, ගිනි කූරක් හරි, කුකර් එකේ ගිනි ගල හරි පත්තු කරලා ගින්දර පිටවෙනවා. එතකොට කාමරය LP ගෑස් වලින් සංතෘප්ත නිසා ක්ෂණික දහනයක් සිද්ද වෙනවා. ජ්වලන උෂ්ණත්වයට පත්වෙන්නම ඕනි නෑ, LP ගෑස් ලේසියෙන්ම දහනය වෙන නිසා.
    ගින්න නවත්තන්න නම් එක්කෝ
    1. ජ්වලන උෂ්ණත්වය ට පත් වෙන එක නවත්තන්න ඕනි.
    2. දාහය ද්‍රව්‍ය ඉවත් කරන්න ඕනි.

    මේ දෙකම මේ අවස්ථාවේ කරන්න බෑ. මොකද මිලි තත්පර ගාණකින් දහනය වෙන්න පටන් ගන්නවා.
    එතකොට කාමරේ තියෙන දහන පෝෂක වායු ඉවත් වෙනවා. එතකොට තාමත් ගෑස් ලීක් වෙනවා නම් සහ ඔක්සිජන් ප්‍රමාණය ඉවරයි.
    තාවකාලික අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙනවා. ගොඩක් වෙලාවට බාර්ස් 15-20ක පීඩනයක්.
    පීඩන අසමතුලිතතාවයක් ඇතිවෙනවා කාමරයේ සහ පිටත පරිසර වල.
    එතකොට තමයි පිපුරුමක් වෙන්නේ.
    ඉටිපන්දමක් පත්තු කරලා එක වීදුරුවකින් වහන්න,
    වහලා ඉටිපන්දමේ දැල්ල නිමෙනකන් ඉදලා වීදුරුව අයින් කරන්න,
    ඇතුලේ පීඩනය අඩු නිසා වීදුරුව ඇතුලට වාතය ඇදිලා යනවා දැනෙයි.

    පල්ලෙහා තියෙන්නේ එහෙම ගෑස් නිසා පිපුරුම් වුන අවස්ථා කිහිපයක්.

    ixneTf1.jpg

    w0pRahn.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මට කොමාවක් විතරනේ බං පේන්නේ... කෝ පෝස්ට් එක....:rolleyes2:🤔
    ඌ පෝස්ට් එක අයින් කරා රෙවුනා කියල තේරුණාම.
    රබර් බුෂ් එකෙන් ගෑස් ලීක් එක නවත්තන හැටි කියලා තිබ්බේ.
    ගෑස් ටැංකි පුපුරනවලු, දියුණු රටවල ඒවා සාමාන්‍ය දෙයක්ලු.
    අපේ රටෙත් එහෙම වෙන එක සාමාන්‍ය යිලු
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    මට කොමාවක් විතරනේ බං පේන්නේ... කෝ පෝස්ට් එක....:rolleyes2:🤔
    ඌ පෝස්ට් එක අයින් කරා රෙවුනා කියල තේරුණාම.
    රබර් බුෂ් එකෙන් ගෑස් ලීක් එක නවත්තන හැටි කියලා තිබ්බේ.
    ගෑස් ටැංකි පුපුරනවලු, දියුණු රටවල ඒවා සාමාන්‍ය දෙයක්ලු.
    අපේ රටෙත් එහෙම වෙන එක සාමාන්‍ය යිලු (2)

    මේව තමයි බම්ප් කරන්න ඕන බයියන්ගෙ මොලේ තරම උන්ටම පෙනෙන්න