ඔව් බයියෝ සන්තෝසෙට පෝලිමේ ඉන්න ගමන් කිරිබත් උයන් කනවලු..සමහර ටොයි ජෙප්පො ගෙදර ගෑස් තියාගෙන බොරුවට හිස් ටැංකි උස්සන් ගිහින් නැති පෝලිම් මවල සිරස TV ඵකේ කැමරාකාරයෙක්ට ඵන්න කියනව කියල තමා අාරංචිය..කැලෑ කැපිලි බිල්ලෝ මැවිලි ඉවරයි දැන් ගෑස්..
තාර්කික බුද්ධියක් තියෙන එවුන් ටික දෙනයි ඉන්නේ.. ඒ හින්දා මේ වගේ පචෝරියස්ලා ගොඩ යනවා.. උගේ අම්මාගේ දවස් 6.. පොන්සියා කඩවත ඔක්සිජන් හවුස් එක ලගට ඈවිල්ලා ඕක කිව්වා නම් පෝලිමේ ඉන්න ගෑණු ගහනවා"ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි" මේක ඇත්ත වෙන්න එක්කෝ ලාෆ් සිලින්ඩර් අරගෙන ලිට්‍රෝ එක දෙන්න ඕනේ එහෙම වෙලත් නෑ එහෙම නැත්නම් ලිට්‍රෝ එකෙන් අලුත් සිලින්ඩර් දෙන්න ඕනේ එහෙම ගන්නත් බෑ පොඩියට ඉල්ලුමක් වැඩිවෙලා ඇති ඒත් මේ කියන විදියට වෙලා කියල හිතාගන්න අමාරුයි .ඇත්ත කතාව නම් ඩොලර් හිගකම ලාෆ් එකේ පිටින් යවන්න හදන්න වගේ යන්නේ
ඩොඩක් ගෙවල් වල පාට දෙකෙන්ම සිලින්ඩර් තියෙනවා. වෙනදා අපි කරේ එකක් ඉවර උනාම එක ගෙනත් තියල තියනවා අරක ඉවර උන ගමන් ගන්න. කෑමක් හදන මැද්දෙනෙ ඉවර වෙන්නේ. ඒක නිසා එකක් ස්ටෑන්ඩ් බයි ඕනමයි. දැන් ලාෆ් නැති නිසා නිල් එක ඉවර උන ගමන් අපි නිල් සිලින්ඩර්යක් ම ගන්න යන්න ඕන. අපි වගේ දෙකම බැලන්ස් පාවිච්චි කරපු අය මේ දවස්වල නිල් පාටම ගන්න කොට ඉල්ලුම වැඩි වෙනවා"ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි" මේක ඇත්ත වෙන්න එක්කෝ ලාෆ් සිලින්ඩර් අරගෙන ලිට්‍රෝ එක දෙන්න ඕනේ එහෙම වෙලත් නෑ එහෙම නැත්නම් ලිට්‍රෝ එකෙන් අලුත් සිලින්ඩර් දෙන්න ඕනේ එහෙම ගන්නත් බෑ පොඩියට ඉල්ලුමක් වැඩිවෙලා ඇති ඒත් මේ කියන විදියට වෙලා කියල හිතාගන්න අමාරුයි .ඇත්ත කතාව නම් ඩොලර් හිගකම ලාෆ් එකේ පිටින් යවන්න හදන්න වගේ යන්නේ
හොඳ වෙලාවට ජන්දෙ නෑ. තිබුන නං දෙන්නේ උට්ටටuba awith kaatada kelala giye
Gotata neda
ammo
නිවටයෙකුයි පඹයෙකුයි ඇවිල්ල මේක හඟන රටක් කරල, ගෑස්, තෙල් නැවක් ලංකාවට එන එකත් ලොකු නිවුස් එකක් වෙලා නේද පොන්ස් @N A K A M U R Aගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියි.
ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කර සිටියි.
තවත් දින 6 ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
source
සිරාවට ගුපියෝ හිටිය නම් මෙලහට මැරිලා ගිහිල්ල ගසුත් පැලවෙලාමේ ආණ්ඩුව ඉන්න හින්ද මේ විදියට හරි කනවා බොනවා.
වෙන ආන්ඩුවක් තිබ්බ නම් එහෙම මේ ප්‍රශ්න කිසි දෙයක් නෑනේ.![]()
Laugfs gas cylinder වලට litro cylinder මාරු කරන්න දෙන්නේ නැතිව මෙක වෙන්න බැරි දෙයක්.ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කර සිටියි.
සමහර ටොයි ජෙප්පො ගෙදර ගෑස් තියාගෙන බොරුවට හිස් ටැංකි උස්සන් ගිහින් නැති පෝලිම් මවල සිරස TV ඵකේ කැමරාකාරයෙක්ට ඵන්න කියනව කියල තමා අාරංචිය..කැලෑ කැපිලි බිල්ලෝ මැවිලි ඉවරයි දැන් ගෑස්..