ගෑස් ටැංකි ලක්ෂ 8කටත් වැඩියෙන් වෙළදපොලට...

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියි.

    ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කර සිටියි.

    තවත් දින 6 ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    source
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේ ආණ්ඩුව ඉන්න හින්ද මේ විදියට හරි කනවා බොනවා.
    වෙන ආන්ඩුවක් තිබ්බ නම් එහෙම මේ ප්‍රශ්න කිසි දෙයක් නෑනේ. :giggle:
    සමහර ටොයි ජෙප්පො ගෙදර ගෑස් තියාගෙන බොරුවට හිස් ටැංකි උස්සන් ගිහින් නැති පෝලිම් මවල සිරස TV ඵකේ කැමරාකාරයෙක්ට ඵන්න කියනව කියල තමා අාරංචිය..කැලෑ කැපිලි බිල්ලෝ මැවිලි ඉවරයි දැන් ගෑස්..
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    "ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි" මේක ඇත්ත වෙන්න එක්කෝ ලාෆ් සිලින්ඩර් අරගෙන ලිට්‍රෝ එක දෙන්න ඕනේ එහෙම වෙලත් නෑ එහෙම නැත්නම් ලිට්‍රෝ එකෙන් අලුත් සිලින්ඩර් දෙන්න ඕනේ එහෙම ගන්නත් බෑ පොඩියට ඉල්ලුමක් වැඩිවෙලා ඇති ඒත් මේ කියන විදියට වෙලා කියල හිතාගන්න අමාරුයි .ඇත්ත කතාව නම් ඩොලර් හිගකම ලාෆ් එකේ පිටින් යවන්න හදන්න වගේ යන්නේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    සමහර ටොයි ජෙප්පො ගෙදර ගෑස් තියාගෙන බොරුවට හිස් ටැංකි උස්සන් ගිහින් නැති පෝලිම් මවල සිරස TV ඵකේ කැමරාකාරයෙක්ට ඵන්න කියනව කියල තමා අාරංචිය..
    kohenda ban e buddi thorathuru enne ?
     
    • Haha
    Reactions: shan4djfun

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    "ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි" මේක ඇත්ත වෙන්න එක්කෝ ලාෆ් සිලින්ඩර් අරගෙන ලිට්‍රෝ එක දෙන්න ඕනේ එහෙම වෙලත් නෑ එහෙම නැත්නම් ලිට්‍රෝ එකෙන් අලුත් සිලින්ඩර් දෙන්න ඕනේ එහෙම ගන්නත් බෑ පොඩියට ඉල්ලුමක් වැඩිවෙලා ඇති ඒත් මේ කියන විදියට වෙලා කියල හිතාගන්න අමාරුයි .ඇත්ත කතාව නම් ඩොලර් හිගකම ලාෆ් එකේ පිටින් යවන්න හදන්න වගේ යන්නේ
    true
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,593
    100,808
    113
    සමහර ටොයි ජෙප්පො ගෙදර ගෑස් තියාගෙන බොරුවට හිස් ටැංකි උස්සන් ගිහින් නැති පෝලිම් මවල සිරස TV ඵකේ කැමරාකාරයෙක්ට ඵන්න කියනව කියල තමා අාරංචිය..කැලෑ කැපිලි බිල්ලෝ මැවිලි ඉවරයි දැන් ගෑස්..
    ඇත්ත කියපන් උබ කඩෙන් නේද කන්නෙ එක්කො මලාට ගැස් එකක් ගේන්න කඩේ ගිහින් නෑ නේද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,254
    113
    34
    Kalutara
    සමහර ටොයි ජෙප්පො ගෙදර ගෑස් තියාගෙන බොරුවට හිස් ටැංකි උස්සන් ගිහින් නැති පෝලිම් මවල සිරස TV ඵකේ කැමරාකාරයෙක්ට ඵන්න කියනව කියල තමා අාරංචිය..කැලෑ කැපිලි බිල්ලෝ මැවිලි ඉවරයි දැන් ගෑස්..
    ඒ කියන්නෙ ගෙදරදිම හිස් ටැංකි හදාගෙන යනව පෝලිමේ ඉන්න.. බලන්න.ජෙප්පො නේද..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ කියන්නෙ ගෙදරදිම හිස් ටැංකි හදාගෙන යනව පෝලිමේ ඉන්න.. බලන්න.ජෙප්පො නේද..
    සමහර ටොයි ජෙප්පො ගෙදර ගෑස් තියාගෙන බොරුවට හිස් ටැංකි උස්සන් ගිහින් නැති පෝලිම් මවල සිරස TV ඵකේ කැමරාකාරයෙක්ට ඵන්න කියනව කියල තමා අාරංචිය..කැලෑ කැපිලි බිල්ලෝ මැවිලි ඉවරයි දැන් ගෑස්..
    ඒකනේ බන්. ඕකුන්ව තියන්න වටින්නේ නෑ. අපේ සර්වයි අගමැටි තුමවයි අමාරුවේ දාන්න මේ ජෙප්පෝ ටොයියෝ එකතු වෙලා කරන දේවල්. :lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මුන්ට අන්තිමට ගෑස් දෙනවා කියන එකත් නිව්ස් එකක් ගානට ගෙනියන්න වුනා🤣🤣🤣. මරු වැඩේ උක හෝදන උන්ට වුනේ🤣
    uba awith kaatada kelala giye
    Gotata neda
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සමහර ටොයි ජෙප්පො ගෙදර ගෑස් තියාගෙන බොරුවට හිස් ටැංකි උස්සන් ගිහින් නැති පෝලිම් මවල සිරස TV ඵකේ කැමරාකාරයෙක්ට ඵන්න කියනව කියල තමා අාරංචිය..කැලෑ කැපිලි බිල්ලෝ මැවිලි ඉවරයි දැන් ගෑස්..
    kohomada bn gedara gas tiyela tankiya boruwata ussan polimata yanne... ? :lol: :lol: shopin bag ekatada gedara gas tika danne? :dull::dull:
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
    ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ

    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ
    ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ
    ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා
    රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා
    බිය සැක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදනා
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියි.

    ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කර සිටියි.

    තවත් දින 6 ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    source
    ලොකුදෙයක් ලිට්‍රො වලටම තමයි ලාෆ් ගෑස් කස්ටමර්ලව කවර් කරන්න වෙන්නෙත්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියි.

    ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කර සිටියි.

    තවත් දින 6 ක් තුළ මෙම ගැටලුව විසදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    source

    දවස් හයක බලාපොරොත්තුවක් නෙහ්....ඊට පස්සෙ මොනා කියයිද දන්නෑ
     
    • Haha
    Reactions: Smartm