ගම්පහ කොහෙද මිතුරේමෙහෙ නෑනෙ...
ගම්පහ
ගම්පහ කොහෙද මිතුරේමෙහෙ නෑනෙ...
ගම්පහ
@hichchiputha තමා එකතු කරන්නෙehema ewanam gewwe ne ne
onna aluth news eka dammaඔයාලගෙ පැතිවල. ලිට්රො ගෑස් තියෙනවද?

මැදමුලන ලැට් කටවල් වල ගෑස් නැති වෙන්න විදියක් නෑ
අපේ ගෙද්වල් වල දර ලිප් පාවිච්චි කරන්න පහසුකම් නැහැ මචන්. Current එකෙන් උයන්නත් බැහැ දැනටම 8000 පැනල බිල් එක එනවා.

Same here bro.අපේ ගෙද්වල් වල දර ලිප් පාවිච්චි කරන්න පහසුකම් නැහැ මචන්. Current එකෙන් උයන්නත් බැහැ දැනටම 8000 පැනල බිල් එක එනවා.![]()

ගම්පහ කොහෙද මිතුරේ
මට දුන්නොත් එයාට දෙන්න පුලුවන්.@hichchiputha තමා එකතු කරන්නෙ
අපේ දර ලිප තියෙන නිසා ශේප්...සිලින්ඩර් දෙකක් තියෙන නිසා දෙසැම්බර් වෙනකන් ඇදගන්න පුළුවන්
හපොයි..onna aluth news eka damma
Gas shortage: Companies explain reason
https://elakiri.com/threads/gas-shortage-companies-explain-reason.2016513/
දර ලිප තියෙන නිසා අපිටනං ලොකු අවුලක් නෑ... හැබැයි දර නෑ. ගෙදර තියෙන කුරු පොල් ගහේ පස්පංගුව තමයි ලිපේ දාන්නෙ...ගෑස් කොහෙවත් නැහැ මචන්. අද අපේ එක සිලින්ඩරයක් ඉවරවෙලා වටේ ගේන කඩ ඔක්කොටම කතා කෙරුවා එක කඩේකවත් ගෑස් නැහැල්ලු. දැන් අම්ම බයේ ඉන්නේ ගෑස් එක ඉවර උනොත් මොකද කරන්නේ කියලා.......![]()
A/c තියෙනවද?8000 පැනල බිල් එක එනවා
හොදටම කරලා තියෙන්නේමෙහෙ නෑනෙ...
ගම්පහ
හපොයි. වත්තලත් නැද්ද???Same here bro.
Wattala area no Litro gas available...![]()