ගෑස් තියෙනවද??

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    උඹ ගෑස් ගන්න කඩේ කියපන්... උඹට විතරක් ගෑස්.. ඇත්තටම රාජපස්සලගෙ කිචන් එකේද දවස ගෙවන්නෙ.?
    Erozan ඌ පුකට බටේ ගහගෙන නේ උයන්නේ.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    idpan ubata kathwak hadnawa litro gas gana
    ඔයා තාම තරහෙන් නේද??
    හරි හරි මම ඔයාගෙ කතාව ඉස්සරහට ලියන එක නවත්තන්නංකෝ....
    හොයන්න එපා. අපි ඊයේ කඩවත කිරිබත්ගොඩ මාකොළ හෙව්වා.. එකම තෑනක පොඩි ටෑන්කි ටිකක් තිබ්බා
    හපොයි....

    ☹️☹️☹️
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ලාෆ් සමාගම යළි මිල වැඩි කිරීමක් ඉල්ලයි - Hiru Gossip

    ලාෆ් ගෑස් සමාගම විසින් යළිත් වරක් ගෑස් මිල ඉහළ නැංවීමට ඉල්ලීමක් කර තිබෙනවා.

    තමන් ගෑස් මිල වැඩි කරන බවට එම සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ලාෆ් සමාගම කොපමණ මුදලකින් මෙවර ගෑස් මිල වැඩි කරන්නේ ද යන්න මෙතෙක් අනාවරණ කර නැහැ. දැනට අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ගෑස් ඉවත් කර ඇති අතර, ඒ සමඟම අදාළ ගෑස් සමාගම වෙත මිල වැඩි කිරීමේ හැකියාව ද පවතිනවා. ලාෆ් සමාගම විසින් මීට පෙර ද කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහළ නංවනු ලැබුවා.

    ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 2,840ක් ලෙසයි. එසේම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 393කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 1,136ක්. මීට අමතරව ලිට්රෝ ගෑස් සමාගම් විසින් ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1182කින් ඉහළ දැමුවා. මේ වන විට වෙළදපළේ කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ 2675ක්. කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 473කින් ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,071 ක්. කිලෝග්‍රෑම් 2.5ක කුඩා සිලින්ඩරයක් ද රුපියල් 217කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 506ක්.

    https://gossip.hirufm.lk/67035/2021/11/gas-prices.html
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෙය තරම් උද්දච්ච
    මෝඩ තකතීරු
    කවුරුත් කියන දෙයක් අහන්න බැරි
    බලය වෙනුවෙන් මිනී මරන්න ඕන දෙයක් කරන්න පුළුවන්
    පව්කාර පවුලකට
    රටේ පාලනය දීලා
    රට සංවර්ධනයට සෞභාග්‍යයට යනකන්
    බලන් ඉන්න අපිට
    මී හරක් කියලා කවුරු හරි කිව්වොත් මම නං කියන්නේ මට ඒ නම හොඳ වැඩියි

    අනිත් හැමෝමත් ඔහොම තමයි හැබැයි මේ තරම් වියසනයක් රටට කරන වෙන කවුරුත් කරේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ
    තව ඉවර නෑ
    දැන් පටන් ගත්තා විතරයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    price up karalath Laugfs gas nehe, Gass denna beri nam tank 1 ka aragena deposite eka denna ona minissunta

    Government & rules nam superb
    එහෙම හරි යන්නේ නෑ කොල්ලෝ. ගෑස් නෑතිව උයාගන්න බෑරි ගෙවල් තමා මෙහේ ඔක්කොම තියෙන්නේ.. ලිප් නෑ..
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එහෙම හරි යන්නේ නෑ කොල්ලෝ. ගෑස් නෑතිව උයාගන්න බෑරි ගෙවල් තමා මෙහේ ඔක්කොම තියෙන්නේ.. ලිප් නෑ..
    ගෑස් නැතුව බැහැ ඒක හරි
    නෑ මම කීවේ කම්පැනි එකේ වගකීමක් සහ පාරිබෝගික අයිතියක් නෙ , ගෑස් දෙන්න බැරි නම් ඩිපොසිට් එක ආපහු දෙන්න ඕනා,
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    එහෙම හරි යන්නේ නෑ කොල්ලෝ. ගෑස් නෑතිව උයාගන්න බෑරි ගෙවල් තමා මෙහේ ඔක්කොම තියෙන්නේ.. ලිප් නෑ..
    හැබැයි මිනිහ කියන එකේ පොයින්ට් එකක් තියෙනව මචං...
    අදාල සමාගමෙන් ඩිපොසිට් එක අරගෙන මිනිස්සුන්ට පුලුවන්කම තියෙන්න ඕනෙ වෙන ගෑස් වර්ගෙකට මාරුවෙන්න...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,253
    113
    එකමත් එක රටක
    උබලව ටිකක් රස්තියාදු කරවල, ගෑස් වල වටිනාකම දැනෙන්න ඇරලා, කීයකට හරි ගෑස් සිලින්ඩරයක් ගන්න තැනට මානසිකත්වය හැදුනම නව මිල වැඩි කිරීමත් එක්ක ගෑස් එයි බන්.
    දැන්ම රැල්ලක් හදල කියපන් මිල වැඩි කරල හරි දෙන්න කියලා . හෙට වෙද්දී දෙයි රටටම. 🤭