ගෑස් තියෙනවද??

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දර ලිප තියෙන නිසා අපිටනං ලොකු අවුලක් නෑ... හැබැයි දර නෑ. ගෙදර තියෙන කුරු පොල් ගහේ පස්පංගුව තමයි ලිපේ දාන්නෙ...

    A/c තියෙනවද?
    water geyser එකක් පාවිච්චි කරනවා මචන්. ආච්චි අම්මයි සීයයි වයසයිනේ. ආච්චි අම්ම ඇල් වතුර පාවිච්චි කලොත් සෙම හැදිලා ලෙඩ වෙනවා. එයාට හතියත් තියනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    water geyser එකක් පාවිච්චි කරනවා මචන්. ආච්චි අම්මයි සීයයි වයසයිනේ. ආච්චි අම්ම ඇල් වතුර පාවිච්චි කලොත් සෙම හැදිලා ලෙඩ වෙනවා. එයාට හතියත් තියනවා
    මචං අපෙත් තියෙනවනෙ... දවසට අවම දෙපාරක් පාවිච්චි වෙනව...
    ඊට අමතරව වතුර මෝටරේ, ෆ්‍රිජ්, වොශින්මැශින්, ඉලෙක්ට්‍රික් කෙට්ල්, රයිස් කුකර්,
    සේරම තිබිලත් 3000, 2500 අතර වගේ ගාණක් තමයි එන්නෙ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මචං අපෙත් තියෙනවනෙ... දවසට අවම දෙපාරක් පාවිච්චි වෙනව...
    ඊට අමතරව වතුර මෝටරේ, ෆ්‍රිජ්, වොශින්මැශින්, ඉලෙක්ට්‍රික් කෙට්ල්, රයිස් කුකර්,
    සේරම තිබිලත් 3000, 2500 අතර වගේ ගාණක් තමයි එන්නෙ...
    ඔය සෙට් එකෙන් අපේ ගෙදර Water motor එක නැහැ. Fridge එක ටිකක් ලොකුයි හැබැයි Inverter නෙවෙයි. ගෙදර ඩෙස්ක්ටොප් PC 3ක් වැඩ කරනවා අක්කගේ ළමයි online class නිසා. අනේ මන්ද කොහොම ගාන වැඩි වෙනවද කියලා. Fridge එක තමයි පොඩ්ඩක් සැක කරන්න පුළුවන් ... :unsure:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,252
    26,705
    113
    Kandy
    ඔව්
    දැන් බඩු මිල වැඩි නිසා කන්න නෑ කඩ වල බඩු නෑ ඒක නිසා බඩ ගින්නේ ඉදලම ගෑස් හැදිලා තියෙන්නේ.හ්ම ගෙදරකම ගැස් .මොල සතා නිශ්පාදනයක්
    FB_IMG_1635857150652.jpg
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔය සෙට් එකෙන් අපේ ගෙදර Water motor එක නැහැ. Fridge එක ටිකක් ලොකුයි හැබැයි Inverter නෙවෙයි. ගෙදර ඩෙස්ක්ටොප් PC 3ක් වැඩ කරනවා අක්කගේ ළමයි online class නිසා. අනේ මන්ද කොහොම ගාන වැඩි වෙනවද කියලා. Fridge එක තමයි පොඩ්ඩක් සැක කරන්න පුළුවන් ... :unsure:
    ෆ්‍රිජ් එක වෙන්න ඇති. අපෙත් පරණ ෆ්‍රිජ් එක මාරු කරාම සෑහෙන ප්‍රමාණයක් බිල අඩුවුණා...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔය සෙට් එකෙන් අපේ ගෙදර Water motor එක නැහැ. Fridge එක ටිකක් ලොකුයි හැබැයි Inverter නෙවෙයි. ගෙදර ඩෙස්ක්ටොප් PC 3ක් වැඩ කරනවා අක්කගේ ළමයි online class නිසා. අනේ මන්ද කොහොම ගාන වැඩි වෙනවද කියලා. Fridge එක තමයි පොඩ්ඩක් සැක කරන්න පුළුවන් ... :unsure:
    Induction ලිපක් ගන්න එක තමා ඔප්ෂන් එකකට තියෙම්නෙ දැන් නම්. මොනාද හොඳ බ්‍රෑන්ඩ්ස් ? Inverter type තියෙනවද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Induction ලිපක් ගන්න එක තමා ඔප්ෂන් එකකට තියෙම්නෙ දැන් නම්. මොනාද හොඳ බ්‍රෑන්ඩ්ස් ? Inverter type තියෙනවද?
    Induction type Philips තියනවා පට්ට ගණන් මචන්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලාෆ් තිබුණා ඊයෙ වෙනක්ල් මේ හරියෙ එක තැනක. තව තියෙන්න පුළුවන් ගල්කිස්ස අවට නම් PM කරන්න ලොකේශන් දෙන්නම්
    mam battaramulle.. ape paththata lorriyak awa... awilla 10 mints iwara welaa... kalin nam deela gihin lu badu awama denna kiyala... apitath silinder eka tiyala yanda kiwwa ona nam badu awama wen karala tiyaaganna...
     
    • Like
    Reactions: PHBhagya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හපොයි. වත්තලත් නැද්ද???
    මම කඳාන පාරෙ කඩවත කිට්ටුවට එනකල් ගෑස් කඩවල බැලුව...
    හොයන්න එපා. අපි ඊයේ කඩවත කිරිබත්ගොඩ මාකොළ හෙව්වා.. එකම තෑනක පොඩි ටෑන්කි ටිකක් තිබ්බා