දැන් තනියෙන් නැගිටින්නේ. තාත්තල බාප්පල ඕනේ නෑ
දැන් තනියෙන් නැගිටින්නේ. තාත්තල බාප්පල ඕනේ නෑ
සජිය නම් මදි. නාමල්ට ගමනක් තියනවා. රනිල් තමා ඉතින්
දැන් තනියෙන් නැගිටින්නේ. තාත්තල බාප්පල ඕනේ නෑ
ඇයි දැන් උන්දට බෑලු ද? ඉරටු කෑල්ලක් ගහලා හරි ගනින්.ඔක්කොම වෙද්දී කාලේ ගිහින් ඕකයි ප්‍රශ්නේ. රනිල්ට දෙන්න තිබ්බේ අවරුදු 20 කට කලින්
ගෑස් නෑ ලු!
වතුර නෑ ලු!
දෙමලු ඊළම ඕන කියල ගිවිසුමක් අත්සන් කරලා ලු!
සාදුලා රට බේරගන්න කොළඹට එනව ලු!
තව නිව්ස් තියෙනවා නම් එකතු කරන්න