ගෑස් නොබලා සිටින්නට නම්!! ( Another Alternative Energy Pariject)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Polkatu017n_zps669de2ef.jpg

    මේක උණු වෙන්නෙ නැත්ද මචෝ..? :oo:
    කොහොම වුණත් උඹ සිරා වැඩකාරයෙක්..:yes:
    සුපිරි මොළකාරයෙක්..:love:

    screw sl කිව්වා වගේ මේක රත්වෙන්නෙ නෑ මචං!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නැ මචන්.. ෆැන් එකෙන් continuously හුලන් පොම්පා කරන නිසා ඔක රත් වෙන්නෙ නැ.. අනික මට් හිතෙන හැටියට.. ඔකේ යට හරිය කොටින්ම රත් වෙන්නෙ නැ..
    :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොක්...හොක්....උඹ පරණ මයිනහං දැකල නෑ බං..........:D:yes:
    මේ මොඩ් මයින හමක් බං.......

    අපි පොඩිකාලෙ දැක්ක ඔරිජිනල් කම්මල් මයින හම ලීවර එකක් ඇදලා ක්‍රියාත්මක කරන “බෙලෝ බ්ලෝවර්“ එකක්....................

    ම කිව්වෙ theory එක ගැන සහොදරයා.. මම හම් වලින් හදපු මයින හම ගැන දන්නවා.. මොකද මගෙ තාත්තගෙ තාත්තා ගමේ කම්මල්කාරයා.. සීයා මට ඔක ගැන කියලා දුන්න. දැකපුවම theory එක මතක් උනා.. ඒකයි.. වැරැද්දකට හරි පරන කොන්තරයකට හරි කිව්ව නෙමෙයි.. අගය කල යුතු දෙය අගය කල යුතුයි.. විවෙචනය කල යුතු දේ නිර්දය ලෙසම කිව යුතුයි..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දර දාන එක ඔයිට ටිකක් වෙනස් මචං!! මේකට දර දැම්මොත් ඉක්මනින් පිච්චිලා යනවා!!

    අර උඹේ ලිප යට ෆෑන් එක නම් මාරයි!!

    scene එක තියන්නෙ ඔබපු ගමන් ලිපත් ආයි පත්තු වෙලා අළු ටිකත් අර harry potter එකේ වගේ උඩ ගිහිල්ල කුස්සිය වැහෙනව.:rofl::rofl::oo: දුම් කවුළුව ලඟින් අළු ටික ඇදල එලියට දාන්න vaccum මෝටර් එකකුත් හයි කරන්න ඕනෙ ඒ switch එකටම අල්ලල.:baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ පුලුවන් නම් try කරපන් ඔක ලී කුඩු වලින් වැඩ කරන්න.. අපේ ගමේ ගෙදර කරනවා එහෙම scene එකක්.. ෆැන් එකක් නම් නැ.. ලොකු බැරල් එකක් වගේ එකකට මැදින් උන බම්බුවක් දාලා වටේට තද වෙන්න ලී කුඩු දාලා කොටනවා.. පස්සෙ ඒ උ බම්බුව අයින් කරලා එතනට ගින්දර දානවා.. යටින් පොඩි හිලකුත් තියනවා ඇතුලට හුලන් එන්න.. ඒකත් මම හිතන්නෙ මේ වගේ තමා. ගොඩක් වෙලා ලිප පත්තු වෙනවා දුමකුත් නැ.
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    scene එක තියන්නෙ ඔබපු ගමන් ලිපත් ආයි පත්තු වෙලා අළු ටිකත් අර harry potter එකේ වගේ උඩ ගිහිල්ල කුස්සිය වැහෙනව.:rofl::rofl::oo: දුම් කවුළුව ලඟින් අළු ටික ඇදල එලියට දාන්න vaccum මෝටර් එකකුත් හයි කරන්න ඕනෙ ඒ switch එකටම අල්ලල.:baffled:
    දර දැම්මොත් නම් අලු හැදෙයි!! පොල්කටු ආසන්න වශයෙන් පූර්ණ දහනයකට ලක්වෙන නිසා අලු ඉතාම අඩුයි .අලු පිටතට විසි නොවන වේගයකට ෆෑන් එක සෙට් කර ගන්න. එවිට අලු වලදේ හිල්වලින් පහලටයි වැටෙන්නෙ!!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ම කිව්වෙ theory එක ගැන සහොදරයා.. මම හම් වලින් හදපු මයින හම ගැන දන්නවා.. මොකද මගෙ තාත්තගෙ තාත්තා ගමේ කම්මල්කාරයා.. සීයා මට ඔක ගැන කියලා දුන්න. දැකපුවම theory එක මතක් උනා.. ඒකයි.. වැරැද්දකට හරි පරන කොන්තරයකට හරි කිව්ව නෙමෙයි.. අගය කල යුතු දෙය අගය කල යුතුයි.. විවෙචනය කල යුතු දේ නිර්දය ලෙසම කිව යුතුයි..
    ආහ්....එහෙනම් උඹත් ටිකක් මේ පොළොවට මුල් ඇදපු එකෙක්........ලොන්ත කොකටුවෙක් නෙවෙයි........:D:D
    අදුන ගන්නට ලැබීම සතුටකි.......!!!!:D:D:yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උබ පුලුවන් නම් try කරපන් ඔක ලී කුඩු වලින් වැඩ කරන්න.. අපේ ගමේ ගෙදර කරනවා එහෙම scene එකක්.. ෆැන් එකක් නම් නැ.. ලොකු බැරල් එකක් වගේ එකකට මැදින් උන බම්බුවක් දාලා වටේට තද වෙන්න ලී කුඩු දාලා කොටනවා.. පස්සෙ ඒ උ බම්බුව අයින් කරලා එතනට ගින්දර දානවා.. යටින් පොඩි හිලකුත් තියනවා ඇතුලට හුලන් එන්න.. ඒකත් මම හිතන්නෙ මේ වගේ තමා. ගොඩක් වෙලා ලිප පත්තු වෙනවා දුමකුත් නැ.

    මෙක ඔරිජිනලි කුඩු ලිපක් තමා. ලීකුඩු භාවිතා කරන්න හදපු මැටි එකක්. ඔයදේම මේකෙත් කරන්න පුලුවන්. ෆෑන් ඔනේ නෑ කුඩු ලිප් වලට!!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දර දැම්මොත් නම් අලු හැදෙයි!! පොල්කටු ආසන්න වශයෙන් පූර්ණ දහනයකට ලක්වෙන නිසා අලු ඉතාම අඩුයි .අලු පිටතට විසි නොවන වේගයකට ෆෑන් එක සෙට් කර ගන්න. එවිට අලු වලදේ හිල්වලින් පහලටයි වැටෙන්නෙ!!
    :baffled: ape gedara lipa ban:sorry::sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආහ්....එහෙනම් උඹත් ටිකක් මේ පොළොවට මුල් ඇදපු එකෙක්........ලොන්ත කොකටුවෙක් නෙවෙයි........:D:D
    අදුන ගන්නට ලැබීම සතුටකි.......!!!!:D:D:yes:
    සිරා මචන්.. අපේ තාත්තලා අම්මලා කොලඹ 7 නෙමෙයි.. දුක් වින්දා අප්‍රමානව.. එයාලගෙ තාත්තලා අම්මලත් එහෙමයි.. අපි අද තැනක ඉන්නෙ ඒ හින්දයි.. මුල අමතක කිරීම යුතු නැ.. :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙක ඔරිජිනලි කුඩු ලිපක් තමා. ලීකුඩු භාවිතා කරන්න හදපු මැටි එකක්. ඔයදේම මේකෙත් කරන්න පුලුවන්. ෆෑන් ඔනේ නෑ කුඩු ලිප් වලට!!

    එල.. උත්සහ කරලා තව දියුනු කරන්න.. විකල්ප බලශක්තිය අවශ්ය දෙයක්..
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    නියමයි මචන්. මේක අර බටපොල ඇන්ටන හදපු පොර හදල ඒව විකුනන්න අපේ ගෙදරත් ආව. හැබැයි ඒක හෙන ගනන් මතක නෑ ගාණ:oo::oo:. පොල්කටු අඟුරු කරන්නැතුව කෑලි විදිහටම දැම්මොත් මොකද:confused:. තව ශක්තියත් උයන්න ගන්න පුළුවන්නෙ. දුම් යන scene එකක්ද...:oo:.
    අපේ විශාල දර ලිපෙත් යට හාරල ලොකු මෝටරයක් දාල තියන්නෙ අවුරුදු 15ක විතර ඉඳන්:D. ගින්දර අඩු වෙච්ච ගමන් බට අරන් පිඹින්නැ switch එක පොඩ්ඩක් ඔබනව:cool::cool:
    බොරු කියන්න එපා බන් ඔය තරම්! කවුරු හරි මොනා හරි කිව්වම ඒකත් උබ ගාව තියෙනවා