Mea lipa iron walin wage sakkthimathwa hadala oya system ekatama hadala smahara places wala vikunanawa. Godak denek buy karanawa. Mamath ekak gattha 3000 or 5000 Rs deela. Use karana kota mea adu padu kam thibuna. Dahana sadaha required air fan eka haraha labunath DAHANAYEN LABENA CO2 PITAWENNA HOLE EKAK OR DOOR EKAK NATHI NISA DAHANAYATA DISTURB WELA LIPA NIWENNA BALANAWA.
මේක උණු වෙන්නෙ නැත්ද මචෝ..?
කොහොම වුණත් උඹ සිරා වැඩකාරයෙක්..
සුපිරි මොළකාරයෙක්..![]()
------Hole thyena widiyata iron adarakayak hattiya thiyanna Lipatama fix karanawanam meeta wada efficiency eka vadi venawa hira una CO2 hole magin eliyata yana vidiyata.ලිප උඩින් සම්පූර්ණයෙන් සීල් වෙ විදියට භාජන කියන්න එපා. වලං තියන යකඩ දරණුවක් භාවිතා කරන්න. කම්බි දැලි නෑල්ලක් වුනත් කමක් නෑ!!


අඩෝ මම හිතුවේ උබ අපේ ගෙදරටවත් රින්ගලද කියල. ඔය ජාතියේම අවුරුදු 25ක් විතර පරණ ටිම්කෝ ලිපකුයි යකඩ ටේබල් මැට් එකකුයි ගෙදර තිබුන. දැක්කගමන් මතක්වුනේ ගෙදරයි අම්මවයි. ඔය ලිප පොල්කටු අගුරුවලින් වැඩකලාට පත්තුකරගන්න හෙන ගේමක් දෙන්න ඕන. මොනවවුනත් ෆෑන් එකක් හයිකරපු එකනම් සුපිරියි. හුලං තියෙනවනම් පොල්කටු අඟුරු ගිනිගහන්න පුළුවන් හට්ටි පැලෙන්න.
රොබොට් අයියා![]()
පට්ට මචන්, ඕකක් කඩේ රු: 5000 විතර වෙනවා. මම ගන්නවද කියල හිත හිතා හිටියේ. ඕකට ගල් අඟුරුත් දාන්න පුළුවනි නේද....
අදම බඩු ගෙනත් හදනවා.![]()