මම අර අනිත් උන් වගේ හරකෙක් නෙමේ බන් පොඩ්ඩක් මැඩෙව්වාම ඔක්කෝම ෆොටෝ අරන් දාන්න

banned 
banned
![]()
පැටියා;14887494 said:අෆරාදෙ ෆන් එක![]()
මොකද රෙප් කපපු කෙනා කවුරු වුනත් සබ්‍ය විදිහට පොඩි දෙයක් කියල තියනව.
ඒ කෙනා කියන එක ඇත්ත.
මම ඒක පිලිගන්නව රෙප් කපපු සහෝ.
හැබැයි "sriboysl" ගෙ කලින් thread එකට ඔය කියන්න එපා කියන ජාතියෙ කීපදෙනක් ඇවිත් දේශපාලනය ඇදල අරන් ඒ thread එක කෑව,මම හිතන්නෙ ඔයත් ඒක දකින්න ඇති
අනික මම මෙතන බල්ලො කියල කිසිම කෙනෙක්ට කියල නැහැ., මම කිවුවෙ මේකෙන් ගන්න තියන දේ අරගන්න, බොරු දේවල් ඇදල ගන්න එපා කියන එක,.
මොනා වුනත් විනීත විදිහට රෙප් කැපුව එකට මම සතුටුයි.

බොරුවට වැඩී කියලා බුරන උන් මේ වගේ වැදගත් ඒවා කියවපල්ලා. ඔන්න ඔය වගේ වැඩ කියලා දෙන එකක් හරි ඉන්න එක සතුටක් මචන්
![]()
මේක උණු වෙන්නෙ නැත්ද මචෝ..?
කොහොම වුණත් උඹ සිරා වැඩකාරයෙක්..
සුපිරි මොළකාරයෙක්..
To whom do you implying this.. Village people already know this tech.. and from that I think you targeting city people which practically couldn't manage this...