ගෑස් පෝලිම් ඉවරයි..ස්තූතියි ගෝඨාභය ජනපතිතුමාට හිමි විය යුතුයි..🙏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    ehemada-ehmda-ehmd-wesige-3.gif

    නැවක් එන්න පරක්කු උනාට ගවුමක් ඇදන් නැටුවනම්. දැන් තොපේ අම්මාගේ රෙදි ගලවලා ජංගිය පිටින් නටවාපන් පොන්නයා. :lol:

    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ

    නැවක් එන්න පරක්කු උනාට ගවුමක් ඇදන් නැටුවනම්. දැන් තොපේ අම්මාගේ රෙදි ගලවලා ජංගිය පිටින් නටවාපන් පොන්නයා. :lol:

    ehemada-ehmda-ehmd-wesige-3.gif

    ඉතිං පොන්න බල්ලො 2007 ඉදන් රට ලෝකෙටම ණය කරේ තොගේ වේස රාජපක්ෂ බල්ලොනේ..ඒව පොලියත් ඵක්ක ගෙවන්න වෙනකොට ඩොලර් නෑ තමා වෙන දේවල් ගන්න මොන අාණ්ඩුවක් අාවත්.

    2015 ඉඳන් 2019 වෙනකං ණය අරගෙන තියෙනවා මහින්ද රාජපක්ෂ ගත්ත ණය වලට වඩා ණය.රාජපක්ෂ කාලේ ගත්ත ණය වලට කරපු මොකක් හරි Project එකක් තියෙනවා . 2015 හේ ඉඳන් 2019 වෙනකං ගත්ත ණය වලට කරපු දෙයක් කියපන්කෝ පොන්නයෝ 🤣🤣

    දැන් ගෙවන්න ඒවා තමා මේ🤣

    පලයන් පොන්නයා නොදන්න මඟුල් කියවන්නේ නැතුව

    ehemada-ehmda-ehmd-wesige-3.gif

    ------ Post added on Jul 30, 2022 at 11:06 AM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    අනුන්ගෙ ඉමේජ් දාන්න රිදිලා රාජපක්ෂ ගූ කන පොන්න බල්ලට
    සබජේ පොන්නයා 2019 කඩේ ගියේ රාජපක්ෂට දැන් එනවා රට හදන ටෝක් දීගෙන 🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    ehemada-ehmda-ehmd-wesige-3.gif

    2015 ඉඳන් 2019 වෙනකං ණය අරගෙන තියෙනවා මහින්ද රාජපක්ෂ ගත්ත ණය වලට වඩා ණය.රාජපක්ෂ කාලේ ගත්ත ණය වලට කරපු මොකක් හරි Project එකක් තියෙනවා . 2015 හේ ඉඳන් 2019 වෙනකං ගත්ත ණය වලට කරපු දෙයක් කියපන්කෝ පොන්නයෝ 🤣🤣

    දැන් ගෙවන්න ඒවා තමා මේ🤣

    පලයන් පොන්නයා නොදන්න මඟුල් කියවන්නේ නැතුව

    ehemada-ehmda-ehmd-wesige-3.gif

    ------ Post added on Jul 30, 2022 at 11:06 AM

    නැවක් එන්න පරක්කු උනාට ගවුමක් ඇදන් නැටුවනම්. දැන් තොපේ අම්මාගේ රෙදි ගලවලා ජංගිය පිටින් නටවාපන් පොන්නයා. :lol:

    • Haha
    Reactions: Xi Jinping

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    ලිට්රෝ සමාගම මෙම මස (ජූලි) තුළ ගෑස් මෙට්‍රික්ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර ලෙස බෙදාහැරීමෙන් ගෑස් පෝලිම් අවසන් කර ඇති බව සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් පවසනවා. ඔහු කියන්නේ දිනකට සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් තම සමාගමෙන් බෙදාහරිමින් සිටින බවයි.

    ලිට්රෝ සමාගම සියලුම ගෑස් අළෙවි නියෝජිතයන්ට ගෑස් නිකුත් කරන බවත් කොළඹ නගර තුළ කිසිඳු ගෑස් ගැටලුවක් මේ වන විට නොමැති බවත් ඔහු පවසනවා.

    ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා තිබූ කර්මාන්ත සහ ආපනශාලා වැඩි ප්‍රමාණයක් මේ වන විට නැවත විවෘත කර ඇති බව කියන මාධ්‍ය ප්‍රකාශක වී.කේතේෂ්වරම් සඳහන් කරන්නේ තම සමාගම ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවයි.

    ඒ මනුස්සය කිව්වා මේ මාසේ අන්තිම ගෑස් පෝලිම් ඉවරකරනව කියල..සක්කිලි අරගල කාරයෝ ඒ බව දන්න නිසාම ජූලි 9 කලබලයක් අැති කරලා ඒ මනුස්සයව පැන්නුවා...
    අපි කොළඹ නගරේ නෙවිද මන්දා....