ලිට්රෝ සමාගම මෙම මස (ජූලි) තුළ ගෑස් මෙට්‍රික්ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර ලෙස බෙදාහැරීමෙන් ගෑස් පෝලිම් අවසන් කර ඇති බව සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් පවසනවා. ඔහු කියන්නේ දිනකට සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් තම සමාගමෙන් බෙදාහරිමින් සිටින බවයි.
ලිට්රෝ සමාගම සියලුම ගෑස් අළෙවි නියෝජිතයන්ට ගෑස් නිකුත් කරන බවත් කොළඹ නගර තුළ කිසිඳු ගෑස් ගැටලුවක් මේ වන විට නොමැති බවත් ඔහු පවසනවා.
ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා තිබූ කර්මාන්ත සහ ආපනශාලා වැඩි ප්‍රමාණයක් මේ වන විට නැවත විවෘත කර ඇති බව කියන මාධ්‍ය ප්‍රකාශක වී.කේතේෂ්වරම් සඳහන් කරන්නේ තම සමාගම ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවයි.
ඒ මනුස්සය කිව්වා මේ මාසේ අන්තිම ගෑස් පෝලිම් ඉවරකරනව කියල..සක්කිලි අරගල කාරයෝ ඒ බව දන්න නිසාම ජූලි 9 කලබලයක් අැති කරලා ඒ මනුස්සයව පැන්නුවා...