ගෑස් පෝලිම් ඉවරයි..ස්තූතියි ගෝඨාභය ජනපතිතුමාට හිමි විය යුතුයි..🙏

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලිට්රෝ සමාගම මෙම මස (ජූලි) තුළ ගෑස් මෙට්‍රික්ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර ලෙස බෙදාහැරීමෙන් ගෑස් පෝලිම් අවසන් කර ඇති බව සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් පවසනවා. ඔහු කියන්නේ දිනකට සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් තම සමාගමෙන් බෙදාහරිමින් සිටින බවයි.

    ලිට්රෝ සමාගම සියලුම ගෑස් අළෙවි නියෝජිතයන්ට ගෑස් නිකුත් කරන බවත් කොළඹ නගර තුළ කිසිඳු ගෑස් ගැටලුවක් මේ වන විට නොමැති බවත් ඔහු පවසනවා.

    ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා තිබූ කර්මාන්ත සහ ආපනශාලා වැඩි ප්‍රමාණයක් මේ වන විට නැවත විවෘත කර ඇති බව කියන මාධ්‍ය ප්‍රකාශක වී.කේතේෂ්වරම් සඳහන් කරන්නේ තම සමාගම ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවයි.

    ඒ මනුස්සය කිව්වා මේ මාසේ අන්තිම ගෑස් පෝලිම් ඉවරකරනව කියල..සක්කිලි අරගල කාරයෝ ඒ බව දන්න නිසාම ජූලි 9 කලබලයක් අැති කරලා ඒ මනුස්සයව පැන්නුවා...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    pO613Yk.png
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ලිට්රෝ සමාගම මෙම මස (ජූලි) තුළ ගෑස් මෙට්‍රික්ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර ලෙස බෙදාහැරීමෙන් ගෑස් පෝලිම් අවසන් කර ඇති බව සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් පවසනවා. ඔහු කියන්නේ දිනකට සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් තම සමාගමෙන් බෙදාහරිමින් සිටින බවයි.

    ලිට්රෝ සමාගම සියලුම ගෑස් අළෙවි නියෝජිතයන්ට ගෑස් නිකුත් කරන බවත් කොළඹ නගර තුළ කිසිඳු ගෑස් ගැටලුවක් මේ වන විට නොමැති බවත් ඔහු පවසනවා.

    ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා තිබූ කර්මාන්ත සහ ආපනශාලා වැඩි ප්‍රමාණයක් මේ වන විට නැවත විවෘත කර ඇති බව කියන මාධ්‍ය ප්‍රකාශක වී.කේතේෂ්වරම් සඳහන් කරන්නේ තම සමාගම ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවයි.

    ඒ මනුස්සය කිව්වා මේ මාසේ අන්තිම ගෑස් පෝලිම් ඉවරකරනව කියල..සක්කිලි අරගල කාරයෝ ඒ බව දන්න නිසාම ජූලි 9 කලබලයක් අැති කරලා ඒ මනුස්සයව පැන්නුවා...
    Ane pako miniu barima thana parata basse mewa nikan une naha ne hora kawa nisai une. Miniu nikan gas ⛽️ gathe naha pako.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Do you know there was a person who told that "this crisis was not created by me" According to him this is an auto generated situation.😆😆😆😡😡😡
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    ගෑස් පෝලිම් ඇති කළාටත් ගෝඨා ට ස්තුති කරන්න ඕනෑ නේද ?
    දැන් කාට වත් මතක නැති උනාට 2019 ඉඳන් තිබුණා ප්‍රශ්නයක් .
    මේ 2019 නොවැම්බර් 7 තිබුණ පෝලිමක්

    colombo-sri-lanka-7th-nov-2019-people-wait-in-a-long-queue-outside-a-gas-station-in-colombo-capital-of-sri-lanka-on-nov-7-2019-sri-lanka-is-facing-a-severe-gas-shortage-recently-credit-ajit-pereraxinhuaalamy-live-news-2A8B4H1.jpg
     
    • Like
    Reactions: TCB Rox

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821

    එහෙම පෝලිම් ඇති නැති කරන වාරෙට තැන්කූ කියනවනං මේ පෝළිම නැති කිරීම වෙනුවෙන් මයිලෝ පඹයට තැන්කූ කියල ත්‍රෙඩ් එකක් දාන්න වෙනව :lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ලක්ශ 35 පඩිඅරන් පුපුරන ගෑස් ගෙනල්ල මිනිස්සු මරපු වියත්මගේ වියතට මොකද බන් උනේ...
    මොනව උනත් ගෝටව කෑවෙ ඔය වියත්මග.
    එකෙක් ලමාරෝග විශය එක පාරට රසායනික පොහොර නවත්තලා රටේ කෑම නැති කලා.
    අනිකා ලිට්‍රෝ එකේ පුපුරන ගෑස් ගෙනාවා.
    එකෙක් මුද්‍රනාලෙට ගිහින් හූ කාලා එලියට ආව.
    වියත්මගේ ගොන් ජෝක් වලට නටපු පබයා🤣👍
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අම්මගෙ රෙද්ද තමයි ඉවර
    ගිය සතියෙ බදාද සම්පූර්න දවසම පෝලිමේ ඉඳලා ගෑස් එකක් ගත්තෙ 7ට පෝලිමට ගිහින් ගෑස් එක ගනිද්දි හවස 3යි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    එහෙම පෝලිම් ඇති නැති කරන වාරෙට තැන්කූ කියනවනං මේ පෝළිම නැති කිරීම වෙනුවෙන් මයිලෝ පඹයට තැන්කූ කියල ත්‍රෙඩ් එකක් දාන්න වෙනව :lol:
    Date එක හරියට කියවා ලා බලලා කොමෙන්ට් කරන්න මෙයා 🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    දැන් කාට වත් මතක නැති උනාට 2019 ඉඳන් තිබුණා ප්‍රශ්නයක් .
    මේ 2019 නොවැම්බර් 7 තිබුණ පෝලිමක්

    colombo-sri-lanka-7th-nov-2019-people-wait-in-a-long-queue-outside-a-gas-station-in-colombo-capital-of-sri-lanka-on-nov-7-2019-sri-lanka-is-facing-a-severe-gas-shortage-recently-credit-ajit-pereraxinhuaalamy-live-news-2A8B4H1.jpg

    නැවක් එන්න පරක්කු උනාට ගවුමක් ඇදන් නැටුවනම්. දැන් තොපේ අම්මාගේ රෙදි ගලවලා ජංගිය පිටින් නටවාපන් පොන්නයා. :lol:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ

    නැවක් එන්න පරක්කු උනාට ගවුමක් ඇදන් නැටුවනම්. දැන් තොපේ අම්මාගේ රෙදි ගලවලා ජංගිය පිටින් නටවාපන් පොන්නයා. :lol:

    ehemada-ehmda-ehmd-wesige-3.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Date එක හරියට කියවා ලා බලලා කොමෙන්ට් කරන්න මෙයා 🤣

    නොවැම්බර් 7 කිව්වෙ? පඹයා නොවැම්බර් 18 වෙනකං ජනාධිපති
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් කාට වත් මතක නැති උනාට 2019 ඉඳන් තිබුණා ප්‍රශ්නයක් .
    මේ 2019 නොවැම්බර් 7 තිබුණ පෝලිමක්

    colombo-sri-lanka-7th-nov-2019-people-wait-in-a-long-queue-outside-a-gas-station-in-colombo-capital-of-sri-lanka-on-nov-7-2019-sri-lanka-is-facing-a-severe-gas-shortage-recently-credit-ajit-pereraxinhuaalamy-live-news-2A8B4H1.jpg
    ඉතිං පොන්න බල්ලො 2007 ඉදන් රට ලෝකෙටම ණය කරේ තොගේ වේස රාජපක්ෂ බල්ලොනේ..ඒව පොලියත් ඵක්ක ගෙවන්න වෙනකොට ඩොලර් නෑ තමා වෙන දේවල් ගන්න මොන අාණ්ඩුවක් අාවත්.