ගෑස් බෙදාහැරීම නවතී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16 වැනිදා) සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15 වැනිදා) පස්වරුව වන විට අවසන් වී තිබුණි. එහෙත් කර්මාන්ත සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාවට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන ආ නෞකාවක් මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කර ඇත. සතියකට ආසන්න කාලයක් මෙම නෞකාව නැංගූරම්ලා ඇති අතර ගෑස් ගොඩබෑම සඳහා තොග නිදහස් කර ගැනීමට ඩොලර් නොගෙවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. ගෑස් නැව මුදා ගැනීමට සහ හිඟ මුදල් ගෙවීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන දහයක මුදලක් අවශ්‍ය බව ලිට්‍රෝ ගෑස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දී ඇත. ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ගෑස් මෙට්‍රික් ටොන් තිස්දාහක් (30,000) ක් පමණ ආනයනය කිරීමට සමාගම සැලසුම් කර තිබේ.

    https://www.truenews.lk/stops-gas-distribution-2/
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් තොපි සරම් කරේ තියන් කොළඹ ආව කියල , ඇවිල්ල බීල බීල පාරෙ බුදියන් උන්න කියල අපි ආණ්ඩුව මෙගාවොට් 600 බලාගාර දෙක නතර කරනවද පොන්නයො????? විපක්ශෙ කොරන්ඩ දුන්නෙ නැ ගාල ශේප් වෙන්ඩ බලන්නෙ වැඩ බැරි පොන්නයො,🤭🤭 තොපි දන්නෙ කටින් බතල හිටවන්ඩ විතරයි කියන්නෙ නිකන්ද අපි????🤣🤣🤣🤣
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගෑස් නැතුව බඩගින්නේ මිනිස්සු මැරෙනවද? ගෑස් නැතත් අපිට ඉන්න හරි රටක් ඉතුරු වෙලා තියෙන්නේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා. එන්න බයියෙක් වගේ හිතමු
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    The Highlevel Road has been blocked from Homagama town due to a protest.

    The protest is being staged by a group of people who had come to purchase gas cylinders.

    Long queues have been reported for gas cylinders across the country due to a shortage of gas once again in Sri Lanka.

    The Government is unable to release ships containing LP Gas that are docked at the Colombo Port due to the dollar shortage
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Dp80JbE.gif