අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩුකර තිබෙනවා.
ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් ද කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 ක් අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් අඩුකර ඇත්තේ රුපියල් 23කින්.
https://dasathalankanews.com/ගෑස්-මිල-අඩුකෙරේ/

