ගෑස් මිල ඉහළ නගී

Guy Fawkes

Active member
  • Sep 24, 2017
    431
    72
    28
    ගෑස් මිල ඉහළ නගී

    ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110න් වැඩිවනු ඇත.


    http://sinhala.adaderana.lk/news/78004/%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%B1%E0%B6%9C%E0%B7%93
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කමක් නැ අයුබෝවන්ඩ් ..ලගදීම කාර් ටැක්ස් අඩුකොරනවලුනේ :lol:

    ගෑස් මොකටද උයමු පෙට්‍රල් වලින් :yes::yes::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි ඒක එහෙනම් ඇත්ත.. :lol: අපේ එකෙක් කෑගහන් ආවා.. ගෑස් වැඩි කරලා හු#තො කොත්තුවක්වත් කාලා ඉවරයි කියාගෙන.. :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    rata bera gattu ethuman lata jaya wewa. labana parath chande denna.

    avatar476738_4.gif
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    biogasstory_v2.png

    ජීව වායුව ගෙදරම හැදුවා නම් හරි නෙ බන්
    හුජ්ජෙන් ගූ හෝදනවා වගේ උයන් කන්න පුළුවන් :lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ayi Lunu walata 100% ka tax gahanne dan lunuth ganan yayi, lanka ala maara ganan den rata ala walatah oka karoth deshiya goviyama rakewi. Apiwa deyyo rakiwi:love:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Ayi Lunu walata 100% ka tax gahanne dan lunuth ganan yayi, lanka ala maara ganan den rata ala walatah oka karoth deshiya goviyama rakewi. Apiwa deyyo rakiwi:love:


    දේශීය ගොවියෝ රැකෙන්න උන් ඉන්න එපයි .ගියපාර රවිය අයවැයේදී කිව්වේ ගොවිතැන් ඕන නැ කුබුරු ගොදකරමු පිටරටින් අඩුවට හාල් ගේමු කියල :lol::lol:

    ඔන්න මුන්ගේ ආර්ථික ඔස්තාර්කම :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22277224 said:
    දේශීය ගොවියෝ රැකෙන්න උන් ඉන්න එපයි .ගියපාර රවිය අයවැයේදී කිව්වේ ගොවිතැන් ඕන නැ කුබුරු ගොදකරමු පිටරටින් අඩුවට හාල් ගේමු කියල :lol::lol:

    ඔන්න මුන්ගේ ආර්ථික ඔස්තාර්කම :lol::lol::lol:

    අමු මීහරක් මචන්....දැන් නම් ලක්ශ 62කේ මීහරක්ට වෙනස ඇගටම දැනෙනව ඇති.....