එළැඹෙන සති අන්තයේ ලිට්රෝ ගෑස් මිල ඉහල යාමට නියමිත බවට වාර්තා වනවා. ඒ අනුව 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ ඉහළ යනු ඇති බවයි තොරතුරු අනාවරණය වන්නේ.
ow ow . minissu parata bahina patak na eka hinda aye basswwannai yanne.ranila chandeta kakul maatuwak dannada yanne batalande wesige putha
මිනිස්සු අනුරට නම් කැමති හැමදේම ගනන් වැඩි වෙයි. බඩු අඩු කරගන්න ඕනේ නම් ආන්ඩුවට සහය වන්න