ගෑස් මිල නඟින ලකුණු⛔️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එළැඹෙන සති අන්තයේ ලිට්‍රෝ ගෑස් මිල ඉහල යාමට නියමිත බවට වාර්තා වනවා. ඒ අනුව 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ ඉහළ යනු ඇති බවයි තොරතුරු අනාවරණය වන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    mr-bean-dance.gif
    mister-bean-mr-bean.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ජෙප්පො 88/89 බස් ගිනිතියපු නිසා තමයි ඔය සේරම වෙලා ගෑස් මිල වැඩි කරන්නත් ඕන උනේ

    කියලා බයියො දුවගෙන ඇවිත් කියයි දැන්