*
️ලිට්රෝ ගෑස් මිල පහතට
️*
අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව,
️කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4409 (මිල රුපියල් 201 කින් පහළට)
️කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රු. 1770 (මිල රුපියල් 80 කින් පහළට)
️කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රු. 822 (මිල රුපියල් 38 කින් පහළට)
අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව,