ගෑස් මිල යලිත් ඉහලට…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙරට වෙලදපල තුල ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
    එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ එසේ මිල ඉහළ නොදැම්මොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර පැවතීමට අසීරු බවයි.

    ඉදිරියේදී ගෑස් මිල අඩු කරන්නේ යයි ජනතාවට බොරු පොරොන්දු දීමට අවශ්‍ය නැති බවද පවසන ඔහු ගෑස්මිල ස්ථිර මිලක් යටතට ගෙන ඒමට තමන් අවශ්‍ය කටයුතු කරන බවද පැවසීය.
    ඉදිරියේදී ගෑස් මිල පිළිබඳව ස්ථිරසාර වැඩපිළිවෙළක් සැලසුම් කරන බවත් මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත් මිල පහත දැමීමට හැකි වන විධිමත් කළමණාකරණයට යොමුවීමටත් අදාළ කරුණු ගැන අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.

    මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් ජනතාවට සැඟව යුත්තක් නොවන බවත් එසේ සැඟවීම නිසා ලංකාවේ උද්ගතවන ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට හසුකරගැනීම බැලීමෙන් ජනතාව මුලා වන බවත් ඔහු පෙන්වා දෙයි.

    එනිසා උගත් බුද්ධිමත් ජනතාවක් මෙරට ආර්ථිකය පිළිබඳ සවිඥානකව තේරුම් ගැනීම ඉතා වටිනා බව ද ඔහු කියා සිටියේය.
    මේ අතර ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම උචිත බවයි.

    ආසන්න කාල සීමාවේදී ලෝක වෙලදපලේ ගැස් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවත් ඉදිරි ශීත කාලය හා ගෝලීය වසංගත තත්වය මත තව දුරටත් මිල ඉහල යාමක් අපේක්‍ෂා කල හැකි බවත් ඔහු පැවසීය.
    සමාගම් දෙකේම සභාපතිවරුන් පවසන්නේ මෑතකදී සිදු කරන ලද මිල වැඩි කිරීම නිසා අලාභය පියවුනා පමණක් මිස සමාගම් ලාබයක් නොලබන බවයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    %E0%B7%83-gotabaya.gif
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347

    kohomath karanna wenawa Dollars na + salli achuu gahanawaa
     
    • Like
    Reactions: Stimulus mind

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලයික් කරන්න, කොමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න

    ඔන්න ඔහේ 3000ම කරානම් ලේසි නේ සල්ලි ගෙවන්නත්. නැත්නම් මාරු සල්ලි ගන්න ගිහින් කොරෝනා බෝවෙන්න පුලුවන්.
    අන්න වැඩේ.
    ------ Post added on Oct 14, 2021 at 10:10 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කෝ මේ බයියො..අනුරට බණින්න ඵන්න😂
    අනුරට බනින එක නෙවේ වැඩේ. අනුර ආවම ඕවා කරන විදිහ කියපන් 😂😂😂
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    I know she's perfect and worth it,
    I bet she's beautiful.
    But can she love you,
    And touch you until you gro-ohw old?
    You keep on trying to hide it,
    But we both know-oh-oh.
    She can fuck you good,
    But I can fuck you better.
    Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries, but also the leap into electronic typesetting, remaining essentially unchanged. It was popularised in the 1960s with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
     
    Similar threads