ගෑස් මිල රුපියල් 5000කින් වැඩිවෙන කතාව ඇත්ත ද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    rocket fail GIF
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    දැනට බොරු....


    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි
    මේ පිංතූරෙ ගත්ත එකාටනං සම්මානයක් දෙන්න වටිනව....
    මේකම නේද අපිටත් වෙලා තියෙන්නෙ....😅
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    මුලින්ම 5000කින් වගේ ලොකු ගානක් ඔලුවට දානවා.
    ඒක ගැන හිත හිත ඉන්න මිනිස්සුන්ට කියනවා 5000කින් නෙවෙයි 1500කින් වැඩි වෙන්නේ කියලා.

    බලන්න එතනම රු 3500ක සහනයක් මිනිස්සුන්ට දැනෙනවා නේ. 🤭


    තවත් සහන ඉදිරියේදී දෙනවා...
     
    • Haha
    Reactions: JokerFan and Zeuz

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බොරුවට ඔහොම කියලා 1000කින් විතර වැඩි කරනවා එතකොට ගානක්‌ නෑනෙ මිනිස්සුන්ට
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ටෙලි නාට්‍යවල අතිරේක චරිත රඟපාන රංගන ශිල්පිනියන් කිහිප දෙනකු යොදාගෙන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා රංගන ශිල්පිනියක් සමග එහි කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය දෙකක අතිරේක චරිත රගපාන තරුණියන් කිහිපදෙනෙකු මේ සඳහා යොදාගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

    මෙම ජනප්‍රිය නාට්‍ය දෙකේම අතිරේක චරිතයක් රඟපාන නළුවකු විසින් මෙම නිළියන් එම ස්ථානයට රැගෙන එන ලද බවක් රුපියල් හැටදහස බැගින් වූ මුදලකට ඔවුන් එම ස්ථානයේ දී විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බවත් පොලිසිය කියා සිටියි.
     
    • Wow
    Reactions: HKavinda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ අය තේරුම් ගන්න ඕනෙ ලෝක වෙලදපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් ඉහල යන බව. ඔව් නන්දේ ගවයෙක් ඒත් ඌටවත් උගේ ආන්ඩුවටවත් ඒක නවත්තන්න බෑ.

    දෙක අනික් වැඩිවෙන සෑම දේකටම බලශක්තිය වක්‍රව බලපානව

    අදායම් ඉහල නොයාම සහ රජ්ය ආදායම් ඉහල නොයාම 1948 සිට පැවති සියලු ආන්ඩු වැරදි කරුවන් සහ සියලු ජනතාව වැරදිකරවන්

    බොරතෙල් බැරල් එකක් $ 300 යෑමට හැකි බව පුරෝකථනය කර තියනවා ඒ කියන්නේ ආර්ථික අවපාතයක් එනවා ලෝකෙටම . එකෙන් ලාභ ලැබෙන්නේ බොරතෙල් නිපදවන රටවලට ඒත් අධික මිල ගනන් වලට සැපයීම නිසා ඉල්ලුම පහල යනවා . ඇත්තෝ කති බොති නැත්තෝ වැනසෙති. වෛරස් ආව ඒත් තොපි මලේ නෑ ඉලගට මරන්නේ නොකා නොබී හිගමනට දාල .
    අමෝ අමෝ මෙන්න හීන් නූල් බයියෙක්…අමෝ අමෝ 69 ලක්ශේ හරකේක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අමෝ අමෝ මෙන්න හීන් නූල් බයියෙක්…අමෝ අමෝ 69 ලක්ශේ හරකේක්
    උබ තරම් නම් බයියෙක් නෙමෙයි ඔසීවල ඉදන් අඩන. අපි දැකලා තියනවනේ උබ අර හොරට මෙසේජ් දාල ඩිල් කරන්න ගිහින් චාටර් වෙලා තියන තරම
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හැමදේම පිනට ඉල්ලන උන්ගෙනුත් , මොනවා හරි දීල චන්දෙ ගන්න දේශපාලකයන්ගේත් මේ රටට මේ ඇර වෙන එකක් උනානම් තමයි පුදුමේ