ගෑස් මිල වැඩිවීමට අමතරව මිල වැඩිවන අනෙකුත් දේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    1. ගෑස් වැඩි වුනා කියන්නේ රයිස් කොත්තු නිකන්ම වැඩිවෙනවා.
    2. ගෑස් වලින් පාන් පුච්චන බේකරි වල පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන නිකන්ම වැඩි කරනවා.
    3. අන්තිමේ මැරුණම පුච්චන ආදාහනාගරෙත් ගාස්තුව වැඩි කරනවා..


    වෙන මොනවද මෙතන මිස් වෙලා තියෙන වැඩි කරන දේවල්? 🤔
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    YevU8E6.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑස් වලින් හදන කෑම ශරීරයට අහිතකරයි නේ ??
    අධෝමාර්ගයෙ පිලිකා හැදෙනව කියල පාදෙනිය සර් රිසර්ච් එකක් කරල හොයාගෙන තියෙනව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    නැතුව නැතුව. තව ටිකකින් ලිස්ට් එක දායි බයිසන් තුමාල ටික (y)
    බාගෙට පිසගත් ආහාරත් සෞඛ්‍යට හොදයි කියලා චීනේ විද්‍යාඥයෝ පිරිසක් හොයාගෙන තිබ්බ නේ ?? සම්පුර්ණ පිස ගත ආහාර වල පෝෂණය නෑ ලු.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බාගෙට පිසගත් ආහාරත් සෞඛ්‍යට හොදයි කියලා චීනේ විද්‍යාඥයෝ පිරිසක් හොයාගෙන තිබ්බ නේ ?? සම්පුර්ණ පිස ගත ආහාර වල පෝෂණය නෑ ලු.
    ඔව් ඔව්. බාගෙට පිසගත් ආහාර වලින්ලු ශරීරයට හොදටම පෝශනය ලැබෙන්නෙ. පුලුවන් නම් අමුවෙන්ම කන්න ඕනෙලු. දැන් නිකමට බලපන්කො. සින්හය කොටිය අලිය එහෙම ඔච්චරටම ශක්තිමත් වෙලා ඉන්නෙ අමුවෙන් කාලනෙ. මේ ගුපි ජෙප්පො ටික තමා මිනිස්සුන්ව නොමග යවන්නෙ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    "gas මිළ ඉහළට" කිව්වම බයියෝ:

    ඉස්සර මිනිස්සු පාවිච්චි කරේ දර ලිප. තව ඕනේ නම් අපේ ආදී වාසීන් කෑවේ කෑම පූච්චලා කියලා කියන්න පුළුවන්.

    Gas කියලා කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි. ඒවා මිනිස්සු ඇබ්බැහිවුන දෙයක් විතරයි.

    අනික gas ඇඟට හොඳත් නෑ අනික. 🤧 දර ලිපේ ඉව තරම් රසත් නෑ.

    මම නම් වියත් මග දේශනාවකින් පස්සේ ඔය ඔක්කොම ඉගන ගත්තෙ.

    තව GMO එකේ පාදෙණිය කිව gas හොඳ නෑ කියලා. ගෙදරදී ම organic gas හදාගන්න පාදෙණිය කියලා දුන්නා.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,048
    113
    dan kiyagena ei huttige puthalage tika corna pandemic situation eka hinda thmai mehama wadi wenne kiyala. awurudu 72 huttige puthla hora kapu ewala prathipala thmai dan wenne.

    mehama wenna oni. kanna natuwa marenkotawath ape gotu kola wesige puthla mole padeida balamu.

    Thank You!!