1. ගෑස් වැඩි වුනා කියන්නේ රයිස් කොත්තු නිකන්ම වැඩිවෙනවා.
2. ගෑස් වලින් පාන් පුච්චන බේකරි වල පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන නිකන්ම වැඩි කරනවා.
3. අන්තිමේ මැරුණම පුච්චන ආදාහනාගරෙත් ගාස්තුව වැඩි කරනවා..
වෙන මොනවද මෙතන මිස් වෙලා තියෙන වැඩි කරන දේවල්?