ගෑස් මිල වැඩි කරපුවම ඩොලර් මැවෙනවද?

Wctok

Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    මම මීට කලින් දාපු පොස්ටි එකකට ගොඩක් අය කියල තිබුණ ලංකාවේ ඩොලර් හිග නිසා කිරිපිටි ගෑස් ගේන්නේ නැහැ කියල. දැන් ගෑස් මිල වැඩි කරපුවම ඩොලර් මැවෙනවද ගෑස් ගේන්න? කිරිපිටි වලටත් වෙන්නේ ඕකම තමා....

    පරන පොස්ට් එක -
    https://elakiri.com/threads/අපි-මෙච්චර-කල්-සල්ලි-දීල-නෙමෙයිද-ගෑස්-කිරිපිටි-අරන්-තියෙන්නේ.2002283/

    ඒකට පිළිතුරු පෝසට් එක -
    https://elakiri.com/threads/සල්ලි-ද...ි-පිටි-ගන්න-සල්ලි-නැති-වෙන්නෙ-කොහොමද.2002286/
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබද ඒ කලින් ත්‍රෙඩ් එක දැම්මේ? මම ඒක හෙව්වා හම්බුනේ නැහැ.

    කවුදෝ එකෙක් උබට උත්තර දීලත් තිබ්බා නේද ත්‍රෙඩ් එකකුත් දාලාම. කෝ ඒකා දැන්?
     
    • Like
    Reactions: Wctok

    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    උබද ඒ කලින් ත්‍රෙඩ් එක දැම්මේ? මම ඒක හෙව්වා හම්බුනේ නැහැ.

    කවුදෝ එකෙක් උබට උත්තර දීලත් තිබ්බා නේද ත්‍රෙඩ් එකකුත් දාලාම. කෝ ඒකා දැන්?
    මුන් කරන්නේ හැම එකකම ගනන් වැඩි කරන එක. ඩොලර් නෑ කියල.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මුන් කරන්නේ හැම එකකම ගනන් වැඩි කරන එක. ඩොලර් නෑ කියල.
    ඔන්න දැන් ගෑස් මිල ඉහල දානවා කිව්ව ගමන් වෑගපිටිය කියනවා ගෑස් සැපයුම යතා තත්වයට පත් කරනවා කියලා.

    මිල ඉහල දාන්න ඉඩ දෙනවා කිව්ව ගමන් කිරිපිටි ආයේ තියෙනවා.

    කෝ දැන් මේකේ පුක දීගෙන හිටපු ආර්ථික ඔස්තාර්ලා ටික. අනේ තොපේ ආර්ථික දැනුම, ගහගනින් පුකේ.
    @olu bakka , @MihiCherub , @CustomerSupport , @Ace Viper , @GTRZ ect
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Theoretically එහෙම උනේ නැති උනාට දැන් නම් එහෙම තමයි අපිට හිතන්න වෙන්නෙ. 😂 😂 😂 😂

    මේ ඕවා කතා කරන්න වෙලාවක් නෙවේ. - දාර බයියේක් කීවේ. 😂 😂 😂
     
    • Haha
    Reactions: hasithayad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇමරිකාවේන් නේ ලොක්කා ඉඉම්පොර්ට් කරේ... ඩොලරුත් එහෙම එයි
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    @U.N.C.L.E උබ දන්න ආර්ථික විද්‍යාව. පව් ඔයි උබ අර දිග හෑල්ලක් ලියන්න ගිය වෙලාව.
     
    • Like
    Reactions: lasankandy

    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    මේ
    @U.N.C.L.E උබ දන්න ආර්ථික විද්‍යාව. පව් ඔයි උබ අර දිග හෑල්ලක් ලියන්න ගිය වෙලාව.
    ආර්ථික ඔස්තාර් කෙනෙක් පුළුවන්නම් කියන්න දැන් කොහොන්ද ඩොලර් ගෑස් ගේන්න. මිල වැඩි කරපුවම අපේ රුපියල් දීල ගෑස් ගේන්න පුළුවන්ද?
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Laugh ගෑස් මිල වැඩි කරන්නේ laugh එකේ රාජපක්ශලාගේ අලාබේ පිරිමහගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Laugh ගෑස් මිල වැඩි කරන්නේ laugh එකේ රාජපක්ශලාගේ අලාබේ පිරිමහගන්න
    අපරාදෙ ඕක උබලගෙ ආණ්ඩුව කාලෙ හොයාගන්ඩ තිබ්බෙ, තොපේ තියෙන්නෙ ඔය වගේ පො&න කතා තමයි, ඕකට ඉතින් චුන් වෙන තොපි වගේම පොන්&යො තව ඉන්නව නැත්තෙත් නැ,..
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අපරාදෙ ඕක උබලගෙ ආණ්ඩුව කාලෙ හොයාගන්ඩ තිබ්බෙ, තොපේ තියෙන්නෙ ඔය වගේ පො&න කතා තමයි, ඕකට ඉතින් චුන් වෙන තොපි වගේම පොන්&යො තව ඉන්නව නැත්තෙත් නැ,..

    දුප් දුප්... රාජපක්ශලාගේ කටුකන බල්ලා :lol:
     
    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    අපරාදෙ ඕක උබලගෙ ආණ්ඩුව කාලෙ හොයාගන්ඩ තිබ්බෙ, තොපේ තියෙන්නෙ ඔය වගේ පො&න කතා තමයි, ඕකට ඉතින් චුන් වෙන තොපි වගේම පොන්&යො තව ඉන්නව නැත්තෙත් නැ,..
    ආන්ඩු නෙමේ මේ වෙලාවේ මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්න ඕනි. ඩොලර් හිගයක් පෙන්නල බොරු වට හැම භාණ්ඩයකම මිල වැඩි කරන්න හොද නැහැ. මිනිස්සු මෙි වෙලාවෙ ගොඩක් අසරණ වෙලා ඉන්නෙ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    අඩෝ කියල විනාඩියයි ගියේ ..ගූ රෝසන් ඇවිත් කියපන්කො...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආන්ඩු නෙමේ මේ වෙලාවේ මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්න ඕනි. ඩොලර් හිගයක් පෙන්නල බොරු වට හැම භාණ්ඩයකම මිල වැඩි කරන්න හොද නැහැ. මිනිස්සු මෙි වෙලාවෙ ගොඩක් අසරණ වෙලා ඉන්නෙ.
    මොක මොක ඩොලර් හිගයක් පෙන්නව, තෝ හිතුවද ඩොලර් නිකන් පොල් වගේ කියල ,ගේ මුල්ලෙ හoගගෙන ඉන්ඩ..lol
     
    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    මොක මොක ඩොලර් හිගයක් පෙන්නව, තෝ හිතුවද ඩොලර් නිකන් පොල් වගේ කියල ,ගේ මුල්ලෙ හoගගෙන ඉන්ඩ..lol
    ඩොලර් නැහැ කියල නේද ගෑස් ගෙනාවෙ නැත්තෙ...... දැන් මිල වැඩි කරන්නේ ගෑස් ලංකාවෙන් මතු උනාද?

    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මම මීට කලින් දාපු පොස්ටි එකකට ගොඩක් අය කියල තිබුණ ලංකාවේ ඩොලර් හිග නිසා කිරිපිටි ගෑස් ගේන්නේ නැහැ කියල. දැන් ගෑස් මිල වැඩි කරපුවම ඩොලර් මැවෙනවද ගෑස් ගේන්න? කිරිපිටි වලටත් වෙන්නේ ඕකම තමා....

    පරන පොස්ට් එක -
    https://elakiri.com/threads/අපි-මෙච්චර-කල්-සල්ලි-දීල-නෙමෙයිද-ගෑස්-කිරිපිටි-අරන්-තියෙන්නේ.2002283/

    ඒකට පිළිතුරු පෝසට් එක -
    https://elakiri.com/threads/සල්ලි-දීලා-කිරි-පිටි-ගත්තා-නම්-දැන්-කිරි-පිටි-ගන්න-සල්ලි-නැති-වෙන්නෙ-කොහොමද.2002286/

    ඩොලර් Rate එක වැඩියි. ඉස්සර දීපූ ගානට දෙන්න බැහැ. උන් අපිට රුපියල් වලින් දුන්නට උන් ගන්නේ ඩොලර් වලටනේ යකෝ.​

    ඒ සරල දේ හිතාගන්න බැරිද?​

    ගැස් සිලින්ඩර් එකක තියන ගැස් පුරවන්න ඉස්සර ඩොලර් 10 ගියානම් දැනුත් ඩොලර් 10 ම තමයි.​

    ඒත් ඒ 10ට රුපියල් Value එක අඩු වුනානේ. :rolleyes:

    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18

    ඩොලර් Rate එක වැඩියි. ඉස්සර දීපූ ගානට දෙන්න බැහැ. උන් අපිට රුපියල් වලින් දුන්නට උන් ගන්නේ ඩොලර් වලටනේ යකෝ.​

    ඒ සරල දේ හිතාගන්න බැරිද?​

    ගැස් සිලින්ඩර් එකක තියන ගැස් පුරවන්න ඉස්සර ඩොලර් 10 ගියානම් දැනුත් ඩොලර් 10 ම තමයි.​

    ඒත් ඒ 10ට රුපියල් Value එක අඩු වුනානේ. :rolleyes:

    අනේ පලයන් බන් ගෑස් ගේන්න බැහැ කියුවේ LC ඕපන් කරන්න දෙන්නේ නැති හින්ද කියල ලංකාවේ ඩොලර් නැහැ කියල. දැන් ගෑස් ගනන් වැඩි කරපු ගමන් ලංකාවේ ඩොලර් සංච්ත වැඩි උනේ කොහොමද ගෑස් ගේන්න ? අපිව අන්දනව කියල තේරෙන්නේ නැද්ද? ඩොලර් හිගයක් පෙන්නල ගෑස් ගේන්නේ නැතුව ටික දවසක් ඉදල, ගෑස් මිල වැඩි කරපු ගමන් ඩොලර් තියෙනව ගෑස් ගේන්න. උබල වගේ උන් නම් රැවටෙනව ඇති ඕවට. ඕන හරකෙකුට තේරෙනව ගෑස් මිල වැඩි කරගන්න මේක කරන්නේ කියල.