ගෑස් රු 1,200කින් වැඩි කළ යුතුයි #economycollapse

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ගෑස් රු 1,200කින් වැඩි කළ යුතුයි -ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව

    ලිට්‍රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500ක අලාභයක් ලබා ඇතැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව සඳහන් කර ඇත්තේ, ආයතනය මුල්‍යමය වශයෙන් දැඩි අසීරු තත්ත්වයකට පත්වී ඇති බවය.

    නොවැම්බර් මාසය වන විට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොඳුනහොත් ගෑස් ගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදාවෙන බව ද එම එකමුතුව සඳහන් කරයි.

    ලෝක පොළෙඳ පොළේ ගෑස් මෙ.ටො එකක මිල අද (01) සිට ඇමෙරිකානු ඩොලර් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

    එය ඍජුව 12.5kg සිලින්ඩරයට පරිවර්තනය කළ විට රු 2,021ක් වුවත් අද ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රු 1,493කට බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව අවධාරණය කරයි.

    ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක වියදම පමණක් පියවා ගැනීමට අලෙවි කළ යුත්තේ රු 2,800කට බව ද එම එකමුතුව සඳහන් කරයි.

    එනිසා අකමැත්තෙන් වුවද මෙම තත්ත්වය යටතේ 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු 1,200කින් ඉහළ නැංවිය යුතු බව ද එම එකමුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    සමාගම කියන දෙය හරි. ඩොලරය බාල්දු වීම තමයි මෙ මිල ඉහල යාමට හේතුව. ඩොලරය රුපියල් 100 ට වගේ තියාගන්න පුළුවන් ආකාරයට විදෙස් සංචිත අපිට තියෙනවා නං 12.5 ගෑස් සිලින්ඩර් එක 1,600 දෙන්න පුළුවන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    Gas 3000-5000 kin wath wadi weiyi da danne naa

    US economic crisis coming. 18 wenidaiyin passe salli na USA Government ekata. S&P 500 onna watenna start wenawa news ekath ekka. mala magulaiyi bung. mokake hari karawi kiyala hithanawa mun, nathnam winasaiyi :no:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    600 -700 කින් වගේ වැඩි කරයි. 1200 හොද පොයින්ට් එකක් ආණ්ඩුව කොච්චර සිරාද කියල කියන්න. කොහොමත් ඉස්සරට එන්නේ උතුරු අර්ධගෝලයේ සීතල කාලේ. ගෑස් සහ තෙල් මිල තව පොඩ්ඩක් වැඩි වෙනවා ජනවාරි වෙනකල්.

    PS : ආන්ඩුව තෙල් මිල වැඩී කියල ඇඩුවට 2014-2016 වගෙ කලේ තෙල් බැරල් එකක් ඩොලර් 100ට කිට්ටුව ගියේ. දැන් ඩොලර් 70යි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    🔴 ගෑස් රු 1,200කින් වැඩි කළ යුතුයි -ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව

    ලිට්‍රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500ක අලාභයක් ලබා ඇතැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව සඳහන් කර ඇත්තේ, ආයතනය මුල්‍යමය වශයෙන් දැඩි අසීරු තත්ත්වයකට පත්වී ඇති බවය.

    නොවැම්බර් මාසය වන විට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොඳුනහොත් ගෑස් ගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදාවෙන බව ද එම එකමුතුව සඳහන් කරයි.

    ලෝක පොළෙඳ පොළේ ගෑස් මෙ.ටො එකක මිල අද (01) සිට ඇමෙරිකානු ඩොලර් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

    එය ඍජුව 12.5kg සිලින්ඩරයට පරිවර්තනය කළ විට රු 2,021ක් වුවත් අද ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රු 1,493කට බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව අවධාරණය කරයි.

    ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක වියදම පමණක් පියවා ගැනීමට අලෙවි කළ යුත්තේ රු 2,800කට බව ද එම එකමුතුව සඳහන් කරයි.

    එනිසා අකමැත්තෙන් වුවද මෙම තත්ත්වය යටතේ 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු 1,200කින් ඉහළ නැංවිය යුතු බව ද එම එකමුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
    රුපියල් 3000 කරමු එකපාරම
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    Morning Monday GIF
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Gas 3000-5000 kin wath wadi weiyi da danne naa

    US economic crisis coming. 18 wenidaiyin passe salli na USA Government ekata. S&P 500 onna watenna start wenawa news ekath ekka. mala magulaiyi bung. mokake hari karawi kiyala hithanawa mun, nathnam winasaiyi :no:

    ඕක පටලවල තේරුම්ගන්න එපා. උන්ගෙ ඇතුලෙ දේශපාලන ප්‍රශ්නයක් තියෙන්නෙ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    ඕක පටලවල තේරුම්ගන්න එපා. උන්ගෙ ඇතුලෙ දේශපාලන ප්‍රශ්නයක් තියෙන්නෙ
    ehama kiyannath baa. Republicans lage case eka ma witharak kiyala. SP 500 ekath down yanawaa. un crisis ekaka inne bung

    salli print karanawa un hodatama
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    @kasun090354t අඩෝ ජංගි ජෙප්පෝ, ඉස්සෙල්ලා හොයලා බලපන් ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව කාගේද කියලා 😂😂😂
     
    Similar threads