ගෑස් ලිපේ අවුලක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    අවුරුද්ද ළඟ නිසා.. කිරි ඉතිරෙන්න හොඳට ගින්දර එපැයි..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මන් මේ හිතුවේ බන් අපි ගෑස් සිලින්ඩරේ ඉවරයි කියලා හිතුවට ඇත්තටම ඕකේ ගෑස් තියෙනවනේ. ඉටිපන්දමක්වත් යටින් ගහලා බැරිවෙයිද ඒ ටික ගන්ඩ 😊
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මන් මේ හිතුවේ බන් අපි ගෑස් සිලින්ඩරේ ඉවරයි කියලා හිතුවට ඇත්තටම ඕකේ ගෑස් තියෙනවනේ. ඉටිපන්දමක්වත් යටින් ගහලා බැරිවෙයිද ඒ ටික ගන්ඩ 😊
    Iwarai kiyanne iwarai aye athi ekak na
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Iwarai kiyanne iwarai aye athi ekak na
    නෑ තියෙනවා. ගෑස් සිලින්ඩරේ පරිමාවටම සමාන ගෑස් පරිමාවක් තියෙනවා. ඒවගේ පීඩනය වායුගෝලාපීඩනය හින්ද තමා ගන්ඩ බැරි.
     
    • Like
    Reactions: thisarasu2

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    නෑ තියෙනවා. ගෑස් සිලින්ඩරේ පරිමාවටම සමාන ගෑස් පරිමාවක් තියෙනවා. ඒවගේ පීඩනය වායුගෝලාපීඩනය හින්ද තමා ගන්ඩ බැරි.
    Kramayak Thiyenawa Mulu Gas Kan Ekama Wathure Obanna Ona.