නිකං මට හිතුණ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    තොගේ දිහා දැක්කම උඹේ දෙමාපියන්ට මොනවා හිතෙනවා ඇත්ද කාලකන්නි නිකමා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,898
    40,019
    113
    Homagama
    ගෑස් ලිපේ නිල් පාට දැල්ලට සාපේක්ෂව ඉටිපන්දම් දැල්ල දිහා බලන්න අමාරුයි
    ඒත් ඉටිපන්දම් දැල්ලට වඩා ගෑස් ලිපේ දැල්ල රස්නෙ වැඩියි :P
    විද්‍යාත්මක හේතුවක් තියනවා. තව ටිකක් හිතපං.
     
    • Love
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,192
    77,001
    113
    අපිට ඕක නිකමටවත් හිතුනේ නෑනේ.
    අපි මෝඩයොද කොහොද
    උඹනම් මෝඩයෙක් කියලා මෙතන උන් දන්නෙ ඕක හින්දා නෙවි බන් ;) ;)
     
    • Wow
    Reactions: nalin0001

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,934
    1
    63,220
    113
    Mother Earth
    තොගේ දිහා දැක්කම උඹේ දෙමාපියන්ට මොනවා හිතෙනවා ඇත්ද කාලකන්නි නිකමා.
    තව thread එකක උඹ ගැන හොඳ කතා වෙනවා. උඹ මෙතන බනිනවා. 🤷‍♂️

    හැබැයි candle එකේ මූලික අරමුණ එළිය නිසා කහ දැල්ල තමයි ගන්නේ. නැත්තම් candle wax තව මොනා හරි oxygen producing compound එකක් add කරලා combustion එක හොඳට වෙන්න. ඒත් එහෙම කරන්නේ නෑ මූලික අරමුණ ආලෝකය නිසා. 🤔
    ------ Post added on May 17, 2025 at 5:51 PM
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,756
    4,874
    113
    එලකිරි හන්දිය
    ගොං පකයා ! පොන්න වේසි !

    යකෝ ගෑස් එකේ නෙමේ කොයි එකේ උනත් නිල් දැක්ක කියන්නේ පූර්ණ දහනය වෙනකොට. එතකොට ආලෝකය විමෝචනය වීම අඩුයි. ඒකයි එලිය දිහා බලන් ඉන්න පුලුවන් වෙන්නේ. දැලි බැඳිම අඩුයි.

    ඉටිපන්දමේ තියෙන්නේ අර්ධ දහනයක්. එතකොට ආලෝකය තමයි වැඩිපුරම විමෝචනය වෙන්නේ. මේ අවස්ථ්හාවෙත් දැලි බැඳීම වැඩියි. අර්ධ දහනය වෙච්ච කාබං අංශු තියෙන නිසා.
     
    AnuradhaRa

    Well-known member
  • ගොං පකයා ! පොන්න වේසි !

    අවධානෙද ඉල්ලන්නෙ ?

    මූ ඇවිල්ලා අවධානය ඉල්ලන්නේ මේ.
    ගොං
     
    AnuradhaRa

    Well-known member
  • උබනේ පකෝ එක එක හුප්තවල් මේකේ දම දමා හැමනි හැමනි අවධානේ හොයන්නේ
    නෑ ඉතිං ඔයාල කියන දේවල් වලින් තමා මාත් පුරුදු වුණේ
    දෙන්නගෙ රිප්ලයි දෙක මාරු කරල දෙන්නට දැම්මෙ
    ගොං කියල නැවැත්තුව. කුණුහරුප කියන්න බෑනෙ
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,756
    4,874
    113
    එලකිරි හන්දිය
    නෑ ඉතිං ඔයාල කියන දේවල් වලින් තමා මාත් පුරුදු වුණේ
    දෙන්නගෙ රිප්ලයි දෙක මාරු කරල දෙන්නට දැම්මෙ
    ගොං කියල නැවැත්තුව. කුණුහරුප කියන්න බෑනෙ
    ආ එහෙමද අනුරාධ.... මාත් කුනුහරුප දාලා පොඩි ආතල් එකක් ගත්තා... එල එල. මැත්ස් ගානක් එහෙම ආවොත් දාන්නකෝ. අපි හදමු
     
    • Haha
    Reactions: AnuradhaRa