ලාෆ්ගෑස් සිලින්ඩර හිමියනි, ලැබූ ජය සාමකාමීව සමරන්න.
363 ක් කියන්නේ හොද මිලක්.
අකිත් අයටත් ළගදිම බඩු පැකට් කරනු ඇත.
363 ක් කියන්නේ හොද මිලක්.
අකිත් අයටත් ළගදිම බඩු පැකට් කරනු ඇත.
| ගෑස් මිල ඉහළ නැංවීමට ලාෆ් සමාගමට රජය අද අවසර ලබාදුන්නා. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ යනු ඇති. දැනට රුපියල් 1493 ක් වන කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1856 ක්. එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 145 කින් ඉහළ නැංවෙනවා. ඒ අනුව, දැනට රුපියල් 598 කට අලෙවි වන කිලෝ ග්‍රෑම් 5 ලාෆ්ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 743 ක්. කෙසේ වෙතත්, රජය සතු ලිට්රෝ සමාගම පෙර පැවති මිල ගණන් යටතේම තවදුරටත් ගෑස් අලෙවි කිරීමටයි තීරණය කර ඇත්තේ. | |