ගෑස් වෙනුවට විකල්ප

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගෑස් වෙනුවට විකල්ප

    ගෑස් වලින් උයන ගෙවල් වල ගෑස් නැති කාලෙදි ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් විකල්ප මොනවද?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Dara lipak , Lampu thel lipak pavichchi karanna puluvan.
    (mama pavichchi karnne ne)
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    Rice Cooker එක අපි බත් උයන්න විතරයි පාවිච්චි කරන්නේ. නමුත් වෙන ජාති උයන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Rice Cooker එක අපි බත් උයන්න විතරයි පාවිච්චි කරන්නේ. නමුත් වෙන ජාති උයන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්

    ow rice coocker1 athule elawlu tika thamba ganna pluwan.. egg thambanawa nam eka kranath pluwan..
    arapirimasmen kranna pluwan mchn