ගෑස් සිලින්ඩරයක්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මට අලුත් ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන...

    නිල්පාට එකක් . .

    දැන් අලුත් ඒව ගන්නෙ කොහෙන්ද ?


    මිල ගන්න කොහොමද
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    තාම විකුණන්නේ නෑ නේද ?
    මම ගන්න ගියාම කිව්වා 18ක් විතර වෙනවා කියලා 12.5 සිලින්ඩර් එක :baffled:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Bump

    ගෑස් සිලින්ඩර් දැන් එන්නෙ නැහැ. ස'ට මාලිමාවක් දෙන්නද?
     
    • Like
    Reactions: Mali2009

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔයා රත්මලානේ නේද ඉන්නේ? 20,000 ක්‌ වගේ වෙනවා නිල් පාට හිස් ගෑස් සිලින්ඩර් එකක්
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    තාම විකුණන්නේ නෑ නේද ?
    මම ගන්න ගියාම කිව්වා 18ක් විතර වෙනවා කියලා 12.5 සිලින්ඩර් එක :baffled:
    එච්චර ගණන් ද ?

    Bump

    ගෑස් සිලින්ඩර් දැන් එන්නෙ නැහැ. ස'ට මාලිමාවක් දෙන්නද?
    ඒකෙන් ගෑස් ලිප පත්තු වෙනවද ?
    ------ Post added on Jan 17, 2025 at 11:05 PM
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Nil pata eka nm denne na bn. gewal wala thiyena ewa balala thama ganna wenne. eth mara ganan

    අලුතෙන් ගෙදරක් හැදුවොත් ගෑස් සිලින්ඩරයක් ගන්න බැරිද ?

    මැඩම් කියන්න
    ඒකනෙ ඔයාට මතකයි
    ------ Post added on Jan 17, 2025 at 11:08 PM
     
    • Like
    Reactions: kevin_levin

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඔයා රත්මලානේ නේද ඉන්නේ? 20,000 ක්‌ වගේ වෙනවා නිල් පාට හිස් ගෑස් සිලින්ඩර් එකක්
    මම තලවතුගොඩ...

    20000? Bank loanදාන්නවෙයි ගෑස් සිලින්ඩරයක් ගන්න

    කඩෙන් නෙවෙයි
    ළඟ තියෙන අය විකුණන ඒවා 21000 ට විකුණන තැනුත් තියෙනවා


    එච්චර ගණන් වැඩියි
    ------ Post added on Jan 17, 2025 at 11:11 PM

    ගෑස් පෝලිම තියෙන දිශාව හොයාගන්න පුළුවන් වෙයි 🙃

    Just kidding.
    මේ යන විදියට ගියොත් තව අවුරුදු දෙකක් යනකොට ගෑස් පෝලිම එයි ...
    ------ Post added on Jan 17, 2025 at 11:12 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,615
    1
    51,334
    113
    ප*යාගල
    sorry.com
    අලුතෙන් ගෙදරක් හැදුවොත් ගෑස් සිලින්ඩරයක් ගන්න බැරිද ?
    New customer la katawath issue karanne na macho. Gedarkin ain karana gas tank ekak blpn Facebook marketplace eke balanna poddk.
    Kohomat 20k wage wenawa.
    mn laugh tank eka gatte 13500ta mehta laugh gas ena hinda aulk na
     
    • Like
    Reactions: Mali2009

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    a-street-vendor-is-walking-past-sirikotha-with-a-general-view-of-sirikotha-seen-during.jpg
     
    • Haha
    Reactions: Mali2009