මට අලුත් ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන...
නිල්පාට එකක් . .
දැන් අලුත් ඒව ගන්නෙ කොහෙන්ද ?
මිල ගන්න කොහොමද
නිල්පාට එකක් . .
දැන් අලුත් ඒව ගන්නෙ කොහෙන්ද ?
මිල ගන්න කොහොමද

මැඩම් කියන්නBump
ගෑස් සිලින්ඩර් දැන් එන්නෙ නැහැ. ස'ට මාලිමාවක් දෙන්නද?
එච්චර ගණන් ද ?තාම විකුණන්නේ නෑ නේද ?
මම ගන්න ගියාම කිව්වා 18ක් විතර වෙනවා කියලා 12.5 සිලින්ඩර් එක![]()
ඒකෙන් ගෑස් ලිප පත්තු වෙනවද ?Bump
ගෑස් සිලින්ඩර් දැන් එන්නෙ නැහැ. ස'ට මාලිමාවක් දෙන්නද?
කඩෙන් නෙවෙයිඑච්චර ගණන් ද ?
Nil pata eka nm denne na bn. gewal wala thiyena ewa balala thama ganna wenne. eth mara ganan
ඒකනෙ ඔයාට මතකයිමැඩම් කියන්න
ගෑස් පෝලිම තියෙන දිශාව හොයාගන්න පුළුවන් වෙයිඒකෙන් ගෑස් ලිප පත්තු වෙනවද ?
මම තලවතුගොඩ...ඔයා රත්මලානේ නේද ඉන්නේ? 20,000 ක් වගේ වෙනවා නිල් පාට හිස් ගෑස් සිලින්ඩර් එකක්
කඩෙන් නෙවෙයි
ළඟ තියෙන අය විකුණන ඒවා 21000 ට විකුණන තැනුත් තියෙනවා
මේ යන විදියට ගියොත් තව අවුරුදු දෙකක් යනකොට ගෑස් පෝලිම එයි ...ගෑස් පෝලිම තියෙන දිශාව හොයාගන්න පුළුවන් වෙයි
Just kidding.
New customer la katawath issue karanne na macho. Gedarkin ain karana gas tank ekak blpn Facebook marketplace eke balanna poddk.අලුතෙන් ගෙදරක් හැදුවොත් ගෑස් සිලින්ඩරයක් ගන්න බැරිද ?