ගෑස් සෙල්ලම කෙටියෙන්ම මේකයි

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    -ලාෆ් ගෑස් මිල වැඩි කරන්න ඉල්ලුවා.

    -ආණ්ඩුවෙන් බෑ කිව්වා.

    -"වැඩිකරන්න දුන් නැත්තම් ගෑස් දෙන එක නවත්තනවා" කියල ලාෆ් එකෙන් කිව්වා.

    -"පුළුවන් නම් නවත්තපන්, නඩු දානවා" කියලා ආණ්ඩුවෙන් කිව්වා.

    -ගෑස් ගෙන්නන එක ලාෆ් සමාගම නැවැත්තුවා. රටේ ගෑස් හිඟයක් ආවා.

    -"අනේ ගෑස් දෙන්නකෝ" කියලා ආණ්ඩුවෙන් ඉල්ලුවා.

    -"ගෑස් දෙන්නම් හැබැයි මිල වැඩි කරන්න ඕන" කියලා ලාෆ් ලා කිව්වා.

    - නැට්ට පු කේ ගහගෙන ආණ්ඩුව ගෑස් මිල වැඩිකරන්න ඉඩ දුන්නා.

    අනේ මේ පඹයා 😂😂😂
    wena company ekak enawa bro..... ekai oya hama sellamakma
     
    • Haha
    Reactions: emoji diaries

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    -ලාෆ් ගෑස් මිල වැඩි කරන්න ඉල්ලුවා.

    -ආණ්ඩුවෙන් බෑ කිව්වා.

    -"වැඩිකරන්න දුන් නැත්තම් ගෑස් දෙන එක නවත්තනවා" කියල ලාෆ් එකෙන් කිව්වා.

    -"පුළුවන් නම් නවත්තපන්, නඩු දානවා" කියලා ආණ්ඩුවෙන් කිව්වා.

    -ගෑස් ගෙන්නන එක ලාෆ් සමාගම නැවැත්තුවා. රටේ ගෑස් හිඟයක් ආවා.

    -"අනේ ගෑස් දෙන්නකෝ" කියලා ආණ්ඩුවෙන් ඉල්ලුවා.

    -"ගෑස් දෙන්නම් හැබැයි මිල වැඩි කරන්න ඕන" කියලා ලාෆ් ලා කිව්වා.

    - නැට්ට පු කේ ගහගෙන ආණ්ඩුව ගෑස් මිල වැඩිකරන්න ඉඩ දුන්නා.

    අනේ මේ පඹයා 😂😂😂
    ලන්කාවෙ ඇතුලෙ ගෑස් නොවික්කට ලාෆ් මේ දවස් වල ගෑස් ප්‍රති අපනයන කරනව නේද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අන්න ඒ කෙලින් තීරණ වලටයි ගූටාබය මහත්තයෝ අපි කැමති
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ලෝකෙ වැඩිම වේගයකින් එන්නත්කරණය කරන්නෙ අපි බන්, උබලගෙ ගූ පාන්ඩුව තිබ්බ නම් කොරයි පකක්...🤭🤭🤭
    මරු කතරට දිය පොදක් ඉසින්නට ටනනනනනනනනන නං නං
    සිත නිවන කතා..

    ජනගහනය එක්කත් ගනං හදල බලපං මිලියන 20ක් එක්ක මිලියන 150+ රටවල් දිහා නොබල

    ලොජිකලි කිව්වෙ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගෑස් මිල ඉහලට. හන්දියට වරෙල්ල

    221220778_402488974629094_7966839934566149297_n.jpg
     
    • Haha
    Reactions: Cypress