ගෑස්_තෙල්_අඩු_වෙන_ලකුණු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගෑස්_තෙල්_අඩු_වෙන_ලකුණු

ගෑස් තෙල් අඩු වෙන ලකුණු

petrol_pump_660_101613021225_120214021022.jpg

ඉදිරියේදී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල තවත් 16 % පහල දැමීමට රජය තීරණය කර ඇත. තවද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්ද ඩිසල් ලීටරයක් රුපියක් 20 කින්ද අඩු කිරීමට රජය තීරණය කොට ඇත. නව මිල ගණන් අනුව ලාම්පු තෙල් ලීටරයක් රුපියක් 5 කින් ද අඩු වනු ඇත.
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගෑස් තෙල් අඩු වෙන ලකුණු

    petrol_pump_660_101613021225_120214021022.jpg

    ඉදිරියේදී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල තවත් 16 % පහල දැමීමට රජය තීරණය කර ඇත. තවද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්ද ඩිසල් ලීටරයක් රුපියක් 20 කින්ද අඩු කිරීමට රජය තීරණය කොට ඇත. නව මිල ගණන් අනුව ලාම්පු තෙල් ලීටරයක් රුපියක් 5 කින් ද අඩු වනු ඇත.

    thanks machan
    ඔය ඉතින් ගොඩක් මහන්සි උන නේද .. තැන්ක්ස් මචන්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka

    ඉදිරියේදී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල තවත් 16 % පහල දැමීමට රජය තීරණය කර ඇත. තවද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්ද ඩිසල් ලීටරයක් රුපියක් 20 කින්ද අඩු කිරීමට රජය තීරණය කොට ඇත. නව මිල ගණන් අනුව ලාම්පු තෙල් ලීටරයක් රුපියක් 5 කින් ද අඩු වනු ඇත.

    Kawada indanda? Onna balapan karumeka mahatha. Iye Gas 2 k genawa. Full Tank gahuwa car ekata Octane 95. :(
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ගෑස් තෙල් අඩු වෙන ලකුණු

    petrol_pump_660_101613021225_120214021022.jpg

    ඉදිරියේදී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල තවත් 16 % පහල දැමීමට රජය තීරණය කර ඇත. තවද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්ද ඩිසල් ලීටරයක් රුපියක් 20 කින්ද අඩු කිරීමට රජය තීරණය කොට ඇත. නව මිල ගණන් අනුව ලාම්පු තෙල් ලීටරයක් රුපියක් 5 කින් ද අඩු වනු ඇත.

    source ? RR (Manda) buddhi anshayada? :P:rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෙදර්ලන්තෙ ගැසොලින් කියන්නෙ පෙට්‍රල් වලට බං :baffled: :baffled:
    අනික ඔහෙ අඩුවුනාට මෙහෙ අඩුවෙන්නෑ :baffled: :baffled:
    කමක් නෑ නෙදර්ලන්තෙ ගිහිං ගොඩක් කල්නෙ දැන් ලංකාව ගැන ඒ හැටි මතක නැතුව ඇතිනෙ :baffled: :baffled:
    ඒ නිසා ආයෙ ත්‍රෙඩ් එකක් දාද්දි පොඩ්ඩක් ලංකාවෙ ඉන්න කෙනෙක්ට pm එකක්වත් දාල අහල දැනගෙන දාන්න :baffled: :baffled:
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    නෙදර්ලන්තෙ ගැසොලින් කියන්නෙ පෙට්‍රල් වලට බං :baffled: :baffled:
    අනික ඔහෙ අඩුවුනාට මෙහෙ අඩුවෙන්නෑ :baffled: :baffled:
    කමක් නෑ නෙදර්ලන්තෙ ගිහිං ගොඩක් කල්නෙ දැන් ලංකාව ගැන ඒ හැටි මතක නැතුව ඇතිනෙ :baffled: :baffled:
    ඒ නිසා ආයෙ ත්‍රෙඩ් එකක් දාද්දි පොඩ්ඩක් ලංකාවෙ ඉන්න කෙනෙක්ට pm එකක්වත් දාල අහල දැනගෙන දාන්න :baffled: :baffled:

    reputation_neg.gif
    ගෑස්_තෙල්_අඩු_වෙන_ලකුණු 02-28-2016 04:29 PM pala thambi kalawama yanna------
    :lol::lol:-