ගෑ‍නු‍න්‍ට‍ ස‍ම‍ තැ‍න‍ දි‍ය‍ යු‍තු‍ද‍?

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගෑ‍නු‍න්‍ට‍ ස‍ම‍ තැ‍න‍ දි‍ය‍ යු‍තු‍ද‍?

    Capture2.JPG

    මො‍ක‍ද‍ හි‍ත‍න්‍නෙ‍...?
     

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    ලාංකීක සමාජය මාතෘ මුලික සමාජයක්. සාම්ප්‍රදායික වශයෙන්. එහෙම බලන විට, සම තැන නෙවෙයි වැඩි තැනයි කාන්තාවට හම්බවෙන්නේ.
    ගෙදර බුදුන් අම්මා කියන්නේ ඒක නිසයි.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගැහැණියකට සමතැන දෙන්න බෑ.නිසි තැනයි දෙන්න ඕනි..... ඒ තැන ගන්න එයාලම දැන ගන්න ඕනි.අපිට ගහල ඒක ගන්න බෑ...:yes:
     
    • Like
    Reactions: GAC

    Kalana_65

    Well-known member
  • ඔය ප්‍රශ්ණයට සාමාන්‍යයෙන් සරල පිලිතුරක් දෙන්න බෑ. හැබැයි ඔබ කියන දේ නම් මෙයට අදාල වන්නේ නෑ. කාන්තාවට සම තැන දීමට අවශ්‍ය දේශපාලණයේදී, පවුල තුල, සමාජය වැනි තැන් වල ඒ අතින් ශ්‍රී ලoකාව ගොඩක් ඉස්සරහින් ඉන්නව නිදභස් අධ්‍යාපණයට පින් සිද්ධ වෙන්න නමුත් අසාධාරනයන් එමට තිබෙනවා ඒවාට කතා කිරීමට අපට කොන්දක් තිබිය යුතුයි අවාසනාවකට අද නැත්තේද එයයි.
     

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    oeka kiyannei sudhdhoe machoe. uba lAjjaa venna epaa adhahas kiyanna.
    Aththa thathvaya nam sthriya ,puruShayaata vadaa usas viimayi saamaanYaya sandharbhaya thuLadhi.
    udhaaharaNa vashayen kudaa kala sitama kavaa povaa ubava vAdimahath karei kavudha ,piyaa inna bava Aththa namuth dharuvaata vadaa samiipa kavudha? hAma magulatama kudaa kala ammei yAyi berihan dhunnei Ayi

    hama magulata amme yai kudakala berihan dunne ai
    dan poddak hitapan uba avilla thiyennth yoniyak assen anith hama ekama vage. itin kavuda melavata jivaya denne?
    ubala lokku unama kello passe yanne ai? mokada kello api passe enen nati nisa. dan kiyanna ballana ai api kello passe yanne.
    mokada un vatina nisa. ubala porn kiyala ballaneth kello neda badi purama. namuth kello kolloange porn balanavada api vage. itin eken adahasa venne istrin kiyanne vatina jathiyak (hamoma nevei ;) )
    dahan hoyagen thiybena prayesana valata anuva pirimi natuva unath kellekva gabganna vanna pulwaun.
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    එක ගෙයි කෑම

    View attachment 24535

    මො‍ක‍ද‍ හි‍ත‍න්‍නෙ‍...?

    සාම්ප්‍රදායිකව කෙල්ලෙක්ට පිරිමි ගොඩක් බඳින්න පුළුවන් කම තිබ්බෙ මොන රටේද කියල දන්නව නේද? ලංකාවෙ තිබ්බෙ මාතෘ මූලික සමාජයක් ......... :P:P:P:P:P:P:P
     

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0

    සාම්ප්‍රදායිකව කෙල්ලෙක්ට පිරිමි ගොඩක් බඳින්න පුළුවන් කම තිබ්බෙ මොන රටේද කියල දන්නව නේද? ලංකාවෙ තිබ්බෙ මාතෘ මූලික සමාජයක් ......... :P:P:P:P:P:P:P

    ඒක ඇත්ත මහනුවර යුගයේ දී ,දීග විවාහ,බින්න විවාහ,බහු පුරුෂ විවාහ කියලා විවාහ වර්ග 3 ක් තුබුනා. බහු පුරුෂ විවාහ වලදි ස්ත්‍රියට පුරුෂයන් ඕනා තරමක් බදින්න හැකියාව තිබුනා. ඒ වගේම සමාජයෙන් එයට පිලි ගැනීත් තිබුනා. පස්සේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදි ඒක තහනම් කරනු ලැබුවා.
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    ඒක ඇත්ත මහනුවර යුගයේ දී ,දීග විවාහ,බින්න විවාහ,බහු පුරුෂ විවාහ කියලා විවාහ වර්ග 3 ක් තුබුනා. බහු පුරුෂ විවාහ වලදි ස්ත්‍රියට පුරුෂයන් ඕනා තරමක් බදින්න හැකියාව තිබුනා. ඒ වගේම සමාජයෙන් එයට පිලි ගැනීත් තිබුනා. පස්සේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදි ඒක තහනම් කරනු ලැබුවා.

    now we are talking :yes::yes:
     

    rjzone2000

    Junior member
  • Nov 22, 2006
    94
    1
    8
    Wellington
    Sama thena Vs Nisi thena

    Well Said..!!!

    Sama thena - Bus ekaka yanakota pregnant lady kenek neggoth seat ekak nodii siteema..(Harine..Sama thena nam one,foot board eke hari ellila palayalla..mage seat ekata kela karanne netuwa..)

    Nisi thena - Bus ekaka yanakota pregnant lady kenek neggoth seat eka deema..
    (Kawada hari amma kenek wenna inna kenek ne..ekata garu kireemak widiyata seat eka deema)

    Any better explanations..? ;)
     
    • Like
    Reactions: conservative

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Mama nam kiyanne sama thanai nisi thanai dekama denna ona
    Habei den thiyana prashne serama dilath thavath madiva dagalana eka
    Ekata api mona karannada
    Anik de thamai pirimi godak ekka hitapu gani chater vagema gahanu godak ekka hitapu pirimiyath chater e vagema sallaalayek