පොදි ගස ගසා මහ උන් වැජඹෙන වරුණේ
වැදි වැදි හිසේ තොපි කළ කරුමය තරණේ
මදි නොම කියා දුක විඳ "සාටක දැහැනේ"
නිදියනු තොසින් දැක දැක නොමිදෙන සිහිනේ..
වැදි වැදි හිසේ තොපි කළ කරුමය තරණේ
මදි නොම කියා දුක විඳ "සාටක දැහැනේ"
නිදියනු තොසින් දැක දැක නොමිදෙන සිහිනේ..
