- ගිජුලිහිණි සංදේශය🐦

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොදි ගස ගසා මහ උන් වැජඹෙන වරුණේ
    වැදි වැදි හිසේ තොපි කළ කරුමය තරණේ
    මදි නොම කියා දුක විඳ "සාටක දැහැනේ"
    නිදියනු තොසින් දැක දැක නොමිදෙන සිහිනේ..🎈
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රිවි රැස් විදාලන වෙස් බැබලූ......... වරුනින්
    හොඳටම කෙරූ බව සැම දන පසක් වෙමින්
    සිවු මහ හෙලේ රා පස විරුවන්... දැකුමෙන්
    අන්ධව ලීව කවියකි කොටි බළල්...... අතින්
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    රැසෙස් වෙසෙස් අභිමන් සමදුරු නගර
    කාලවරණ කොට කැත සින්හලුන් ඇත
    කවදා දැකගැනීද පුර සිරි මෙවන් ලෙස
    සැමදා වැජබෙන් අපගේ මිහින් නිරිදු සද
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    බ්‍රින්දා වනයේ රාධා පරදයි ටට්යානා
    විශ්වකර්ම කියැතැයි ඇයගෙ වල්ලභයා
    කුකුල් කේන්ති කාරයා ල්‍ර යොෂිතයා
    මේවා දැක සිනාසෙයි හොර ගෙඩි නාමලයා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,328
    166,651
    113
    එකමත් එක රටක
    earth vulture GIF by Lil Dicky