මචං Beginner කෙනෙක්ට ගන්න හොද මොන Guitar එකක්ද? මියුසික් මෙලෝ දෙයක් දන්නේ නෑ. පොඩි help එකක් දියන්කෝ![]()
අඩු ගානකටද හොයන්නේ...?
මචං Beginner කෙනෙක්ට ගන්න හොද මොන Guitar එකක්ද? මියුසික් මෙලෝ දෙයක් දන්නේ නෑ. පොඩි help එකක් දියන්කෝ![]()
ඔව් මචං පස්සේ හොද එකක් ගන්නවා..අඩු ගානකටද හොයන්නේ...?
ebay eke thiyenawada ban? set eka kiyak witara wenawadaබිගිනර් කෙනෙක්ට ස්ටර්සන් අවුලක් නැහැ ...;
oya dekama mama langa thiyenava banමොන කිව්වත් බන් යමහා එකේ සවුන්ඩ් එක ස්ටර්සන් එකේ නැහැ බන්..
මට යමහා එකක් තියෙන හින්ද නෙවෙයි කියන්නේ.. ඒ උනාට යමහා එකේ සවුන්ඩ් පට්ට..
අනික් එක ක්ලැසික් ගිටාර් එකක් ගන්නවනම් අඩු ගානට C40 හරි CX40 හරි තමා බෙස්ට්...
එක ගහලම බලන්න ඕනේ කොහොමද ෆීලින් එක කියල..
YAMAHA CG142C ekak thiyenne.ඔව් මචං පස්සේ හොද එකක් ගන්නවා..
Music පොඩ්ඩක්වත් බෑ. මුල ඉදංම ඉගෙන ගන්න ඕන



.Lead ගහන්නත් සාමන්යෙන් පුළුවන්..
හැබැයි මටනම් music knowledge එක තියෙනවා..ebay eke thiyenawada ban? set eka kiyak witara wenawada
oya dekama mama langa thiyenava banYAMAHA CG142C ekak thiyenne.



galle place ekak thiyenawa mark kiyala porakage
man contact eka dannam
man laga nah hoyala tama denna wenne
karapitiya pare
anith eka say sangith
anith eka yamaha eka bmich eka laga etanin tama man cx40 eka gatte
eke fret bord eka palalay eka sahennama classical walatama ekak
eka sahennama hoday puruduwena kale
mokada rattle wenneth naha anika steel 3y nylon 3y nisa gahannat lesi
annika issellama f70 2age gattot agili kapila puka denna wenne palaweni paarama epa wenawa
එහෙනම් Starsun වගේ බ්රෑන්ඩ් එකක් ගනින් මචං...පුළුවන් නම් යමහා වගේ එකට පලයන්..
Link කියල එහෙම ඒවානම් තියෙනවා ..ගන්න එපා ...සවුන් මෙලෝ රහක් නැහැ..
මොකක් ගත්තත් මචං හොදටම බලල ගන්න ඕනේ...දන්න එකෙක් එක්ක පලයන්..
මාත් මචං තනියෙන් ගිටාර් ඉගෙන ගත්තේ,,,මේ ජනවාරි වල ගත්තේ...දැන් ඇඩ්වාන්ස් කෝර්ඩ් තියෙන සොන්ග්ස් ඇරෙන්න ගොඩක් ඒවා තනියෙන් පැටර්න් එක අල්ලාගෙන ගහන්න පුළුවන්...Lead ගහන්නත් සාමන්යෙන් පුළුවන්..
හැබැයි මටනම් music knowledge එක තියෙනවා..
කෝර්ඩ් බලන්නේ නැතුව ගහන්න මචං කන හුරු කර ගන්න ඕනේ...එක පාරටම කොහොමත් බැහැ...
ටිකෙන් ටික පුළුවන්...කොහොමත් අව්රුද්දක්වත් යනවා බන්...මුලින් කොර්ඩ්ස් ගහන්න පුරුදු වෙන්න ඕනේ...

uba kiyapu brand eke string set kek kiyak wenawadaඕකෙන් ගන්න එපා බං...මොකක් හරි ජරාවක් අවොත් කෙල වෙයි,,
සායි වගේ ෂොප් එකකට ගිහින් හොදට බලල ගනින්...
mama classical igena ganna inne. welaawak ne ban. mama classical pieces hoyaa gena youtube eken practice karanne. songs kiyanna bari hinda eka thamai hari yanne.උඹට ක්ලැසික් පුලුවන්ද මචං..මාත් පට්ට ආසයි මචං ඉගෙන ගන්න...
හිතුනොත් මේක විකුණලා ගන්නවා ක්ලසික් එකක් ...

Thank you මචං. ඉස්සරෝම Box එකක් ගන්නම් නේද මචං.. මට හදිස්සියක් නෑ ඉගෙන ගන්න![]()
Starsun kiyanne guitar brand eka. umbata Guitar strings nam godak brands walin hoyaa ganna puluwan. Pyramid brand eke string set ekak Rs 1000 k wage wenne. e brand eke strings wala Silver plate karala thiyenneuba kiyapu brand eke string set kek kiyak wenawada
mama classical igena ganna inne. welaawak ne ban. mama classical pieces hoyaa gena youtube eken practice karanne. songs kiyanna bari hinda eka thamai hari yanne.
mama thaama classical pieces 2i practice karanna gaththe.
Opus 35 No 22
Spanish Romance
thava tika kaalekin Canon in D major practice karanna balanava.
godak evvata tutorials thiyenava. e nathi vunath video ekai Guitar tab ekai use karanava.
Luck ekak thibboth Guitar Pro file ekak hoyaa ganna puluwan Guitar pro software eken run karanna. ehema vunoth patta lesi
Classical eka practice karala dan mata normal Acoustic eka amarui ban play karanna. fret board eke dimensions wenas neh![]()
ඔව් බොක්ස් එකක් ගනින් මචං...ඕන ස්ටයිල් එකක් ඉගෙන ගන්න පුළුවන්..හැබැයි ඉතින් ක්ලසික් ගහන්න නම් ක්ලැසික් එකක්ම ගන්න වෙනවා,,,මොනවා උනත් ක්ලැසික් පට්ට ලස්සනයි මචං...ෆ්ලෙමින්කෝ එහෙම කියන්නේ ක්ලැසික් වලට...
Starsun kiyanne guitar brand eka. umbata Guitar strings nam godak brands walin hoyaa ganna puluwan. Pyramid brand eke string set ekak Rs 1000 k wage wenne. e brand eke strings wala Silver plate karala thiyenne
he he. Steel eka play karanna gaththe 2004 wala idan. mata hithuna poddak classical walata maaru wenna
එල එල මචං...මට තියෙන්නේ ස්ටීල් එකක් බන්...තාම ඉගෙන ගන්නවානම් ඇයි බන් ගිටාර් දෙකක්...?



ehema danne ne ban. Pyramid ithin godak aya use karanava. agili walata amaru ne Silver plated hindaPyramidඩ නැතනම් elixiar ඩ බන් හොද...? එලික්සියර් සෙට් එකක් 2000 ගානක්..



use karapuwa gatthoth awulda wade?
3000ta wage aduma hoyaganna barida?
use karapuwa gahanna amaruida?