ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

    මෙ මගෙ පලමු පොස්ට්ටුවයි.මම ඉතින් එලකිරියට ආවට පස්සෙ , මොනවගෙ පොස්ට්ටුවක් දානවද කියලා කල්පනා කර කර ඉන්නකොට මෙ දවස් වල මට තියන ප්‍රස්නයක්ම ඈදලා ගන්න හිතුවා.

    මෙතනදි මම කථා කරන්න යන්නෙ සෑම කොල්ලෙක් විසින් ම අධයනය කර බෑලිය යුතු ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිමයි.

    ගොඩාක් කරුනු ඉදිරිපත් කිරිමට නොහෙකි උනත්, දන්නා තරමින් එලකිරියි කොල්ලන් සමග යමක් බෙදාගන්න හිතුවා.

    පහත කරුනු කතා කරල බලමු.

    01. ගිටාර් වදනය හා ස්න්ගිතය.
    02. මිලදි ගෑනිම
    03. ඉගන ගෑනිම හා පුහුනුව
    04. බාවිතය

    01. ගිටාර් වදනය හා ස්න්ගිතය.
    =====================================

    ස්න්ගිතය හදරලා නෑතිම කෙනෙකුට ස්න්ගිතය මුල ඉදලම ඉගනගන්න හොද වාදන බාන්ඩයක් මෙක.මොකද මෙක හරියට පත්තු කර ගන්න පොඩ් ස්න්ගිතය දෑනුමක් ඔනෙ මයි.

    මෙහෙදි බටහිර ස්න්ගිතය ඉගන ගෑනිම කල යුතුයි.මොකද මෙකත් බටහිර වාදන බාන්ඩයක්.
    01. Scales
    02. Notes
    03. Chords
    04. Beats
    05. Rhythms

    යන තියරි කොටස් දෑන ගෑනිම ප්‍රමනවත්.මේවා ඉගන ගෑනිම මහ කජ්ජක් නෙම්.සරසවි වගෙ පොත් කඩයකට ගොඩ උනානමි,පොතක් කියවලා ගොඩ දා ගත හෑකියි. ඉට පස්සෙ පොඩ්ඩක් තියරිය ඔලුවට වදුනාම, Video learning CD එකක් අරගෙන තමන්ටම වෑඩෙ කරගෙන යා හෑකියි.ප්‍රයොගික දෑනුමකුත් ඔනෙ.එකට ඉතින් පොඩ්ඩක් වලක් බෑහෑලා අහුලා ගත යුතුයි.

    02. මිලදි ගෑනිම
    =====================================

    ඔබ අදුනිකයෙක් නම් ඉද්දියන් ගිටාරයක් මිලදි ගෑනිම ප්‍රමානවත්. නමුත් මුල සිට ම හොද ගිටාර්යක් බාව්තා කල හෑකිනමි, එය සන්ගිතය ඈගට වෑදිමට ඉතාමත් පහසු කරනවා.මොක පෑහෑදිලි ශබ්ද හදුනා ගෑනිම් වෑදගත් වෙන නිසා හා ශබ්දයෙ නෑවුම් බව වෑදගත් නිසා.

    නමුත් වෑඩෙ අල්ලගන්න කන් ඉද්දියන් ගිටාරයක් මිලදි ගෑනිම ප්‍රමානවත්.පිටකොටුවෙ සායි සන්ගිතා එක හොද තෑන්ක්.රුපියල් 5000-10000 අතර පුලුවන් වෙයි.දන්න එක්කෙක් එක්ක යන එක තමයි හොද.ඈද වෙච්ච ගිටාර් අරගෙන අනාත වෙන්න එපා.

    යමහ එකෙන් නම් ගන්න යන්න එපා.මොකද එකෙ Neck එක අද එවත් විකුනන්න තියනවා.අපරා දෙ මුදල්.ගන්නවානම් හොදට බලලා ගන්න.

    වෑඩෙ පොඩියට පටන් ගෙන පස්සෙ හොද එකකට යන්න.

    03. ඉගන ගෑනිම හා පුහුනුව
    =====================================

    ආදුනිකයෙකුට එකවරම ඉගන ගෑනිමෙ අපහසුවක් තියනවා.එසෙනම් ගුරුවරයෙක් ලගට යෙමු විම වෑදගත්.මොකද මෙහිදි Chords ඈල්ලිම වගෙම වාදනයත් සමගමිව නිවරෑදි ක්‍රම වෙදයන් බාව්තයත් වදගත්.වෑරදි ක්‍රම වලට හුරු වුනොත් පසු කාලිනවා දියුනු වාදන ක්‍රම වෙද අනුගමනය අපහසු වෙනවා.

    මෙය ඉගනිමට වගෙම ගිතයක් වාදනය කිරිමත් එක රෑයකින් කල නෙහෑකියි.දවසකට මිනිත්තු 15 බෑගින් හෙමින් පුහුනුව්ම ප්‍රමානවත්.එය කුමන බාදකය ආවත් නොකඩවා කල යුතුයි.එය ඔස්සෙ පමන්ක් ජය හිමිවන බව මතක තියාගන්න.

    Scales වාදනය මුලික ලෙසම පුහුනු විය හෑකියි. පසුව Chords වාද්නය කරන්න.පලමු මාසයු තුල ගිත වාදනය කල නොහෑක.පුහුනුවෙමෙ වෙගය මත , ඔබට ම එය අත්විදිය හෑක.

    මුලින්ම 'මලට බබරෙකු සේ' ගිතය වාදනය කරන්න.එය ඔබට පහසුවෙන් වාදනය පුලුවන් ගිතයකි.

    කම්බි වලට ඈගිලි කෑපි , ලේ මදක් පෙනිම පුහුනුව්මෙ උසස් බව හා ඔබ ට සියුම්ව ගිතයක් වාදනයට හෑකිබව පෙන්වන කඩඉමකි.

    04. බාවිතය
    =====================================

    Rhythem/Bass/Lead වෑනි දෙ ඔබට ගිටාරයෙන් වාදනය කල හෑකි ව්මට ,බොහො දුර යාමට ඈති බෑවින් , සරලා ව ගිතයක් වාදනය කිරිම ඉගන ගෑනිම මුල්ම වශයෙන් හොදටම ප්‍රමානවත් වෙ.එය ද Rhythem වාදනය වෙ.

    Rhythem වාදනයෙන් ඔබ්බට යාමෙදි ඔබට Bass හා Lead වාදනය හමු වෙ.

    ගල් . මුල් සහ ගටලු ද බාරගන්නා අතරම ප්‍රතිචාරය ද අගය කරම්.අඩුමගානෙ BUMP එකක් වත්.
    ටයිප් කරලා පන ගිය මචන්ලා.රෙප් එකක් වත් දාපල්ල ඉතින්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මට සංගීතය ගැන දැනුමක් තියෙනවා. Keyboard , Violin play කරන්න පුලුවන්
    ගිටාර් එකක් ගන්න කියලා ගොඩක් කාලෙ ඉදන් හිතන් ඉන්නේ. මුලින්ම ආධූනිකයෙක්ට හොද පාවිච්චි කරපු පදම් වෙච්ච ගිටාර් එකක් කියල අහල තියෙනවා. ඒ වගේ ගිටාර් කොහෙන්ද ගන්න පුලුවන්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka

    Ehema scene ekakuth thiyeda?
    Onna ohe Sai Sangeetha eken adu gaanaka ekak ganin ban. Mathaka athuwa guitar gahana ekek ekkan gihin play karavalama ganin. Samahara guitars play karanna amarui eka eka hethu nisaa.
     
    මං මීට මාස 3කට 4කට කලින් සායි සංගිීතා එක පැත්තෙ නිකමට ගියා කොලඹ ගිය වෙලාවක ගිටාර් වල ගණන් බලන්න. අඩුම එක 7500 ක් වගේ වුනා. දැක්කම ඉතින් ලස්සනේ බැ. එල්ලලා තියෙනවා ගිටාර් :( . අර Crown Investment කියන උන් ලග පාව්චිචි කරපු ගිටාර් තියෙනවා කියල ඇඩ් දාලා තිබුනා කාලයක්. කතාකලාම නම් කිවුවෙ 5000 යි කියල. බලන්න ඕන

    අවුල කියන්නේ මුලින්ම දන්න ගුරෙක් ගාවට ගිහින් හරියට පුරුදු වෙන්න ඕන නේද. වැරදියට පුරුදු වුනොත් ඒක අතෑරගන්න අමාරුයි ලු නේ
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මං මීට මාස 3කට 4කට කලින් සායි සංගිීතා එක පැත්තෙ නිකමට ගියා කොලඹ ගිය වෙලාවක ගිටාර් වල ගණන් බලන්න. අඩුම එක 7500 ක් වගේ වුනා. දැක්කම ඉතින් ලස්සනේ බැ. එල්ලලා තියෙනවා ගිටාර් :( . අර Crown Investment කියන උන් ලග පාව්චිචි කරපු ගිටාර් තියෙනවා කියල ඇඩ් දාලා තිබුනා කාලයක්. කතාකලාම නම් කිවුවෙ 5000 යි කියල. බලන්න ඕන

    අවුල කියන්නේ මුලින්ම දන්න ගුරෙක් ගාවට ගිහින් හරියට පුරුදු වෙන්න ඕන නේද. වැරදියට පුරුදු වුනොත් ඒක අතෑරගන්න අමාරුයි ලු නේ
    oya Crown eke badu nam mata allanne ne. danna ekek ekka gihin hodata check karala ganin. Kali alawala denavada danne ne.
    mama Sai Sangeetha eken gaththa "Starsun" kiyala ekak. e brand eka hodai wage. poddak hoyala balala hithata set wena ekak ganin :)
    hoda gurek alla ganna eka hodai. kohomath mama class ekakata yanna kalin oya podi pothak aran tikak chords tikak ehema allanna purudu vunaa 1 month wage. eeta passe giyaama tikak therenava ithin. umbata knowledge eka thiyena hinda avulak ne. mamath violine play karapu kenek :)
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    Yamaha C40 එකක් තියෙන්නෙ. ගහන්න දන්නෙ නෑ. පන්තියක් සෙට් වෙනකන් ඉදියෙ. පස්සෙ බලද්දි string එකක් කැඩිල. මට මේක හදාගන්න පුලුවන් කොහොමද?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Yamaha C40 එකක් තියෙන්නෙ. ගහන්න දන්නෙ නෑ. පන්තියක් සෙට් වෙනකන් ඉදියෙ. පස්සෙ බලද්දි string එකක් කැඩිල. මට මේක හදාගන්න පුලුවන් කොහොමද?
    C40 kiyanne Classical basic guitar ekak. umba youtube eke search karahan. videos thiyenava nylon strings replace karana hati :)
    class gihin nikan songs gahanna epaa ban classical guitar eken. tikak classical pieces, flemenco ehema purudu weyan. hebei patta amarui and patta lassanai :)
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මට සංගීතය ගැන දැනුමක් තියෙනවා. Keyboard , Violin play කරන්න පුලුවන්
    ගිටාර් එකක් ගන්න කියලා ගොඩක් කාලෙ ඉදන් හිතන් ඉන්නේ. මුලින්ම ආධූනිකයෙක්ට හොද පාවිච්චි කරපු පදම් වෙච්ච ගිටාර් එකක් කියල අහල තියෙනවා. ඒ වගේ ගිටාර් කොහෙන්ද ගන්න පුලුවන්

    පදන් වෙච්ච කියලා ඉතින් හොයන්න බෑ බන්.එහෙනම් හොද ප්ලෙයර් කෙනෙක් ගෙ ගෙදරකට පනලා පිහියක් පෙන්නල උස්සන් එන්න වෙනවා.ඔය කඩෙ තිය්න එවා පදන් නෑ බන්. ඔවා අව්වට වෙලිලා, වෑස්සටැ තෙමිලා.ඔවා සතියක් ගෑහුවෙ නෙතිනම් පදම බහිනවා. හොද ගිටාර් එකක් අරන් උබම ගහලා පදමට තියාගනින්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    පදන් වෙච්ච කියලා ඉතින් හොයන්න බෑ බන්.එහෙනම් හොද ප්ලෙයර් කෙනෙක් ගෙ ගෙදරකට පනලා පිහියක් පෙන්නල උස්සන් එන්න වෙනවා.ඔය කඩෙ තිය්න එවා පදන් නෑ බන්. ඔවා අව්වට වෙලිලා, වෑස්සටැ තෙමිලා.ඔවා සතියක් ගෑහුවෙ නෙතිනම් පදම බහිනවා. හොද ගිටාර් එකක් අරන් උබම ගහලා පදමට තියාගනින්.
    eka nam siraa kathaawa :lol::yes::yes::yes:
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මචන්ලා හොද ස්පොට් තියනවද උබලා දන්න ගිටාර් එකක් ගන්න.මෙකෙ දාපල්ල්කො බන්.මාත් මෙ එකක් ගන්න හොයනව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    C40 kiyanne Classical basic guitar ekak. umba youtube eke search karahan. videos thiyenava nylon strings replace karana hati :)
    class gihin nikan songs gahanna epaa ban classical guitar eken. tikak classical pieces, flemenco ehema purudu weyan. hebei patta amarui and patta lassanai :)

    මචන් ඔය string එක එක ගන්න තියෙනවද? හොද ස්ට්‍රින්ග් එකක් තෝරගන්නෙ කොහොමද? අනික මේක කැඩෙන්න හේතුව මොකක්ද බන්?:confused: නිකන්මයි කැඩිල තියෙන්නෙ. අර steel එකක් තමා කැඩිලා තියෙන්නෙ.

    මේකෙ ත්‍රේඩ් එකක් දාලම තමා ගිටාර් එක ගත්තෙ. Western Music ටිකක් දුරට කරල තියෙන නිසා අල්ලගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා. මටත් නිකන්ම ආතල් එකට සින්දුවක් ගහන එකට වඩා දෙයක් කරන්න ඕන නිසා තමා ක්ලැසිකල් එකක් ගත්තෙ.