ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම
මෙ මගෙ පලමු පොස්ට්ටුවයි.මම ඉතින් එලකිරියට ආවට පස්සෙ , මොනවගෙ පොස්ට්ටුවක් දානවද කියලා කල්පනා කර කර ඉන්නකොට මෙ දවස් වල මට තියන ප්‍රස්නයක්ම ඈදලා ගන්න හිතුවා.
මෙතනදි මම කථා කරන්න යන්නෙ සෑම කොල්ලෙක් විසින් ම අධයනය කර බෑලිය යුතු ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිමයි.
ගොඩාක් කරුනු ඉදිරිපත් කිරිමට නොහෙකි උනත්, දන්නා තරමින් එලකිරියි කොල්ලන් සමග යමක් බෙදාගන්න හිතුවා.
පහත කරුනු කතා කරල බලමු.
01. ගිටාර් වදනය හා ස්න්ගිතය.
02. මිලදි ගෑනිම
03. ඉගන ගෑනිම හා පුහුනුව
04. බාවිතය
01. ගිටාර් වදනය හා ස්න්ගිතය.
=====================================
ස්න්ගිතය හදරලා නෑතිම කෙනෙකුට ස්න්ගිතය මුල ඉදලම ඉගනගන්න හොද වාදන බාන්ඩයක් මෙක.මොකද මෙක හරියට පත්තු කර ගන්න පොඩ් ස්න්ගිතය දෑනුමක් ඔනෙ මයි.
මෙහෙදි බටහිර ස්න්ගිතය ඉගන ගෑනිම කල යුතුයි.මොකද මෙකත් බටහිර වාදන බාන්ඩයක්.
01. Scales
02. Notes
03. Chords
04. Beats
05. Rhythms
යන තියරි කොටස් දෑන ගෑනිම ප්‍රමනවත්.මේවා ඉගන ගෑනිම මහ කජ්ජක් නෙම්.සරසවි වගෙ පොත් කඩයකට ගොඩ උනානමි,පොතක් කියවලා ගොඩ දා ගත හෑකියි. ඉට පස්සෙ පොඩ්ඩක් තියරිය ඔලුවට වදුනාම, Video learning CD එකක් අරගෙන තමන්ටම වෑඩෙ කරගෙන යා හෑකියි.ප්‍රයොගික දෑනුමකුත් ඔනෙ.එකට ඉතින් පොඩ්ඩක් වලක් බෑහෑලා අහුලා ගත යුතුයි.
02. මිලදි ගෑනිම
=====================================
ඔබ අදුනිකයෙක් නම් ඉද්දියන් ගිටාරයක් මිලදි ගෑනිම ප්‍රමානවත්. නමුත් මුල සිට ම හොද ගිටාර්යක් බාව්තා කල හෑකිනමි, එය සන්ගිතය ඈගට වෑදිමට ඉතාමත් පහසු කරනවා.මොක පෑහෑදිලි ශබ්ද හදුනා ගෑනිම් වෑදගත් වෙන නිසා හා ශබ්දයෙ නෑවුම් බව වෑදගත් නිසා.
නමුත් වෑඩෙ අල්ලගන්න කන් ඉද්දියන් ගිටාරයක් මිලදි ගෑනිම ප්‍රමානවත්.පිටකොටුවෙ සායි සන්ගිතා එක හොද තෑන්ක්.රුපියල් 5000-10000 අතර පුලුවන් වෙයි.දන්න එක්කෙක් එක්ක යන එක තමයි හොද.ඈද වෙච්ච ගිටාර් අරගෙන අනාත වෙන්න එපා.
යමහ එකෙන් නම් ගන්න යන්න එපා.මොකද එකෙ Neck එක අද එවත් විකුනන්න තියනවා.අපරා දෙ මුදල්.ගන්නවානම් හොදට බලලා ගන්න.
වෑඩෙ පොඩියට පටන් ගෙන පස්සෙ හොද එකකට යන්න.
03. ඉගන ගෑනිම හා පුහුනුව
=====================================
ආදුනිකයෙකුට එකවරම ඉගන ගෑනිමෙ අපහසුවක් තියනවා.එසෙනම් ගුරුවරයෙක් ලගට යෙමු විම වෑදගත්.මොකද මෙහිදි Chords ඈල්ලිම වගෙම වාදනයත් සමගමිව නිවරෑදි ක්‍රම වෙදයන් බාව්තයත් වදගත්.වෑරදි ක්‍රම වලට හුරු වුනොත් පසු කාලිනවා දියුනු වාදන ක්‍රම වෙද අනුගමනය අපහසු වෙනවා.
මෙය ඉගනිමට වගෙම ගිතයක් වාදනය කිරිමත් එක රෑයකින් කල නෙහෑකියි.දවසකට මිනිත්තු 15 බෑගින් හෙමින් පුහුනුව්ම ප්‍රමානවත්.එය කුමන බාදකය ආවත් නොකඩවා කල යුතුයි.එය ඔස්සෙ පමන්ක් ජය හිමිවන බව මතක තියාගන්න.
Scales වාදනය මුලික ලෙසම පුහුනු විය හෑකියි. පසුව Chords වාද්නය කරන්න.පලමු මාසයු තුල ගිත වාදනය කල නොහෑක.පුහුනුවෙමෙ වෙගය මත , ඔබට ම එය අත්විදිය හෑක.
මුලින්ම 'මලට බබරෙකු සේ' ගිතය වාදනය කරන්න.එය ඔබට පහසුවෙන් වාදනය පුලුවන් ගිතයකි.
කම්බි වලට ඈගිලි කෑපි , ලේ මදක් පෙනිම පුහුනුව්මෙ උසස් බව හා ඔබ ට සියුම්ව ගිතයක් වාදනයට හෑකිබව පෙන්වන කඩඉමකි.
04. බාවිතය
=====================================
Rhythem/Bass/Lead වෑනි දෙ ඔබට ගිටාරයෙන් වාදනය කල හෑකි ව්මට ,බොහො දුර යාමට ඈති බෑවින් , සරලා ව ගිතයක් වාදනය කිරිම ඉගන ගෑනිම මුල්ම වශයෙන් හොදටම ප්‍රමානවත් වෙ.එය ද Rhythem වාදනය වෙ.
Rhythem වාදනයෙන් ඔබ්බට යාමෙදි ඔබට Bass හා Lead වාදනය හමු වෙ.
ගල් . මුල් සහ ගටලු ද බාරගන්නා අතරම ප්‍රතිචාරය ද අගය කරම්.අඩුමගානෙ BUMP එකක් වත්.
ටයිප් කරලා පන ගිය මචන්ලා.රෙප් එකක් වත් දාපල්ල ඉතින්.

. අර Crown Investment කියන උන් ලග පාව්චිචි කරපු ගිටාර් තියෙනවා කියල ඇඩ් දාලා තිබුනා කාලයක්. කතාකලාම නම් කිවුවෙ 5000 යි කියල. බලන්න ඕන 

නිකන්මයි කැඩිල තියෙන්නෙ. අර steel එකක් තමා කැඩිලා තියෙන්නෙ.