ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    galle place ekak thiyenawa mark kiyala porakage

    man contact eka dannam

    man laga nah hoyala tama denna wenne

    karapitiya pare
    anith eka say sangith
    anith eka yamaha eka bmich eka laga etanin tama man cx40 eka gatte
    eke fret bord eka palalay eka sahennama classical walatama ekak
    eka sahennama hoday puruduwena kale
    mokada rattle wenneth naha anika steel 3y nylon 3y nisa gahannat lesi
    annika issellama f70 2age gattot agili kapila puka denna wenne palaweni paarama epa wenawa

    dan man nan kalak araka gahala agili tika suppa...meka araganiddi maasa 5kwitara guitar ekak gahala naha
    meka cort kiyala ekak
    eka aran dan sathiyak 3k witara nonstop hamadama gahuwa dan nan agili tika season wela thiyennne
    maxxa lesa palillak thiyennne dan :lol:

    O5q30Mp.png

    me tika tama dan nan gahanne

    wikasitha pathuman saha sithum pathum podi <3
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Mata sindu kiyna ba machan. Eth patta asai guitar &#55356;&#57272; ghana :(
    E hinda violin &#55356;&#57275; ekak ganna eka hodaida?
    Mata podak pahadili karahanko mata me deken ekak igna gnma ona hadisiyak na.

    Violin ekak purudu wena godak amaruda music &#55356;&#57270; mukuthma dne nathi knkta..
     
    Last edited:

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    galle place ekak thiyenawa mark kiyala porakage

    man contact eka dannam

    man laga nah hoyala tama denna wenne

    karapitiya pare
    anith eka say sangith
    anith eka yamaha eka bmich eka laga etanin tama man cx40 eka gatte
    eke fret bord eka palalay eka sahennama classical walatama ekak
    eka sahennama hoday puruduwena kale
    mokada rattle wenneth naha anika steel 3y nylon 3y nisa gahannat lesi
    annika issellama f70 2age gattot agili kapila puka denna wenne palaweni paarama epa wenawa

    dan man nan kalak araka gahala agili tika suppa...meka araganiddi maasa 5kwitara guitar ekak gahala naha
    meka cort kiyala ekak
    eka aran dan sathiyak 3k witara nonstop hamadama gahuwa dan nan agili tika season wela thiyennne
    maxxa lesa palillak thiyennne dan :lol:

    O5q30Mp.png

    me tika tama dan nan gahanne

    wikasitha pathuman saha sithum pathum podi <3

    එල මචන්, මෙ ස්පොට් වලත් බලුවා බන්. හොද එකක් හොයා ගන්න ඔනි බන්. උබට හම්බ උනොත් නම්බර් එක ඵ්M කරපන්. උබ ගාව තියන අය්ටම් එක මෙහෙ නෑතුව ඈති බන්.

    පට්ට සිලෙක්ශන් එක බන්.
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    Mata sindu kiyna ba machan. Eth patta asai guitar �� ghana :(
    E hinda violin �� ekak ganna eka hodaida?
    Mata podak pahadili karahanko mata me deken ekak igna gnma ona hadisiyak na.

    Violin ekak purudu wena godak amaruda music �� mukuthma dne nathi knkta..

    වයලින් වල අවුල ඔක තනියම ගහලා අතල් එකක් නෑ බන්. බෑන්ඩ් එකක් ඔනි. අනික මට තෙරෙන විදියටනම් වයලින් අමාරුයි ගිටාර් එකට වඩා.

    ගායනය බරි උන් ගොඩක් ගිටාර් ගහනවා බන්. උබ ට්‍රයී එකක් නෙමි , බුදු ට්‍රයි එකක් දිලා බලපන් වෑඩෙ ගොඩ යනවා.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    Yamaha ගැන කිව්වා කතාව හරි වගේ.
    Yamaha F310 එකක් ගත්ත අවුරුද්දකට විතර කලින්. මාස කීපෙකට පස්සේ notice කරා එකේ bridge එක ගාවින් ඉරි ගිහිල්ල එතන laminated board එක ඇද වෙලා, ගන්නකොට තිබ්බද කියලා sure නැත.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මචන් ඔය string එක එක ගන්න තියෙනවද? හොද ස්ට්‍රින්ග් එකක් තෝරගන්නෙ කොහොමද? අනික මේක කැඩෙන්න හේතුව මොකක්ද බන්?:confused: නිකන්මයි කැඩිල තියෙන්නෙ. අර steel එකක් තමා කැඩිලා තියෙන්නෙ.

    මේකෙ ත්‍රේඩ් එකක් දාලම තමා ගිටාර් එක ගත්තෙ. Western Music ටිකක් දුරට කරල තියෙන නිසා අල්ලගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා. මටත් නිකන්ම ආතල් එකට සින්දුවක් ගහන එකට වඩා දෙයක් කරන්න ඕන නිසා තමා ක්ලැසිකල් එකක් ගත්තෙ.
    machn aththama kivvoth mama thaama classical guitar ekak aran 3 months ne. :P
    hoda string brand ekak ahagena yanna kaagen hari. normally acoustic guitars walata ena hoda brand ekak thamai "Pyramid" kiyanne. thava e wage hoda brands athi classical guitar walata.
    mathaka thiyaa ganna classical guitar walata acoustic guitar walata ena metal strings nam daanna yanna epa. e deka godak wenas. specially fix karana vidiya and tension eka.
    strings kadenna hethu machn hariyatama kiyanna amarui. kohomath classical guitar walata ena strings walata climate eken ena effect eka wadi. thava oya metal string eka malakada kaala athi. mama dakka mage guitar eketh eka string ekak ehema welaa thiyenava. umbe geval koheda machn?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    D eka yanawa ban koohomat
    ekane ban guitar ekak ganiddi D wire eka ganne wenamama
    matat oyakatawa man class gya pora kiwa ganna kiyala
    man class gya masa 4,5 wage
    man gewwe 3000y masa 3ta.. hodatama igena nan gatta machan
    mata tama poddak awlkatta thiyennne bars tama
    eka nan gahalama tama puruduwenna ona
    anik eka machan ugannana buwa igannuwe classical a kiyanne fingering styles and all
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Mata sindu kiyna ba machan. Eth patta asai guitar �� ghana :(
    E hinda violin �� ekak ganna eka hodaida?
    Mata podak pahadili karahanko mata me deken ekak igna gnma ona hadisiyak na.

    Violin ekak purudu wena godak amaruda music �� mukuthma dne nathi knkta..
    ohoma kiyanna amarui ban. mama nam dekama karala thiyenava. dan nam violine gahanne ne ban. violin vunath guitar vunath loku sacrifice ekak oni igena ganna. matath songs kiyanna be machn . e hinda mama hithuwa Guitar Solos purudu wennna kiyala. youtube eke classical guitar solo dekala thamai aasa hithune. e hinda mama classical guitar ekak gaththa. bt thaama hoda master kenek hoyaa ganna bari vunaa. ethakan thaniyen thamai rola gahanne :yes::yes:

    oya vidiyata thamai mama rola gahanne :yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    D eka yanawa ban koohomat
    ekane ban guitar ekak ganiddi D wire eka ganne wenamama
    matat oyakatawa man class gya pora kiwa ganna kiyala
    man class gya masa 4,5 wage
    man gewwe 3000y masa 3ta.. hodatama igena nan gatta machan
    mata tama poddak awlkatta thiyennne bars tama
    eka nan gahalama tama puruduwenna ona
    anik eka machan ugannana buwa igannuwe classical a kiyanne fingering styles and all
    class eka koheda machn??? :):):)
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    Yamaha ගැන කිව්වා කතාව හරි වගේ.
    Yamaha F310 එකක් ගත්ත අවුරුද්දකට විතර කලින්. මාස කීපෙකට පස්සේ notice කරා එකේ bridge එක ගාවින් ඉරි ගිහිල්ල එතන laminated board එක ඇද වෙලා, ගන්නකොට තිබ්බද කියලා sure නැත.

    උබලා ගිටාර් එකක් ගන්න කොට , නෙක් එකට ඈහෑ තියලා බලපල්ලා ඔක කෙලින් ලෙවෙල් එකට තියනවද කියලා. අජස්ට් කරන්නත් පුලුවන් ඈලන් කී එකක් දාලා. ලෙවෙල් එකට නෑත්නම් ගන්න එප මචන්ලා.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    වයලින් වල අවුල ඔක තනියම ගහලා අතල් එකක් නෑ බන්. බෑන්ඩ් එකක් ඔනි. අනික මට තෙරෙන විදියටනම් වයලින් අමාරුයි ගිටාර් එකට වඩා.

    ගායනය බරි උන් ගොඩක් ගිටාර් ගහනවා බන්. උබ ට්‍රයී එකක් නෙමි , බුදු ට්‍රයි එකක් දිලා බලපන් වෑඩෙ ගොඩ යනවා.

    Thanks මචං. මං Try එකක් දාලා බලන්නම් ඔක්කෝටම කලින් Guitar එකක් ගන්න ඕන :)
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    මම ගාවත් තියෙනවා මොරිස්ස් එකක් මස ගානක් කලාස් ගියා තවම බේ බන් ,,, එක හොඳ කෙපවීමක් ඕනේ..
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මොන කිව්වත් බන් යමහා එකේ සවුන්ඩ් එක ස්ටර්සන් එකේ නැහැ බන්..
    මට යමහා එකක් තියෙන හින්ද නෙවෙයි කියන්නේ.. ඒ උනාට යමහා එකේ සවුන්ඩ් පට්ට..:love::love:
    අනික් එක ක්ලැසික් ගිටාර් එකක් ගන්නවනම් අඩු ගානට C40 හරි CX40 හරි තමා බෙස්ට්...
    එක ගහලම බලන්න ඕනේ කොහොමද ෆීලින් එක කියල..:yes::yes::yes::yes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මොන කිව්වත් බන් යමහා එකේ සවුන්ඩ් එක ස්ටර්සන් එකේ නැහැ බන්..
    මට යමහා එකක් තියෙන හින්ද නෙවෙයි කියන්නේ.. ඒ උනාට යමහා එකේ සවුන්ඩ් පට්ට..:love::love:
    අනික් එක ක්ලැසික් ගිටාර් එකක් ගන්නවනම් අඩු ගානට C40 හරි CX40 හරි තමා බෙස්ට්...
    එක ගහලම බලන්න ඕනේ කොහොමද ෆීලින් එක කියල..:yes::yes::yes::yes:

    මචං Beginner කෙනෙක්ට ගන්න හොද මොන Guitar එකක්ද? මියුසික් මෙලෝ දෙයක් දන්නේ නෑ. පොඩි help එකක් දියන්කෝ :(