ගිටාර් එකක් කීයක් වෙනවාද?
ගිටාර් එක පුරුදු වෙන එක වයලීන් එකට වඩා ලේසියි කියපු නිසා මුලින්ම ගිටාර් එකක් ගන්න තීරණය කලා. මට මේ දේවල් ටික ඔයාලගෙන් දැන ගන්න ඕනේ
පුරුදු වෙන කෙනෙක්ට හොද මොන වර්ගයේ ගිටාර් එකක්ද?
ඒ ගිටාර් එකක් කීයක් විතර වෙනවාද?
ගිටාර් එකක් ගද්දි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද?
ගිටාර් එකත් එක්ක තව මොන මොන වගේ දේවල්ද ගන්න ඕනේ

Last edited:
. කඩේට ගිහින් බ්‍රෑන්ඩ් එකෙන් නේද ඉල්ලන්න ඕනේ.

Yamaha ගිටාර් ගැහුවා කියලා Honda එකෙන් ගහන්නේ නෑ 