ගිටාර් එකක් ගන්න ඔනී
මචන්ලා මට ගිටාර් එකක් ගන්න ඔනී..
මන් දෑනට පාවිච්චි කරන්නේ ඉන්දියන් එකක්..
Givson (Sound melo rahak ne)

මට ගන්න ඔනී Yamaha හරි වෙන හොද brand එකක F cut ගිටාර් එකක්..

මන් හොයන්නේ රු 30000ට අඩුවෙන්..

එච්චරමයි වියදම් කරන්න පුලුවන්..

මන් ගන්න හිතන් ඉන්නේ කොළඹින්..
ඒ ගන්නට ගන්න පුලුවන් හොද මොඩල් ටිකකුයි ගානයි හොද ප්ලේස් එකකුයි කියපල්ලා..
(හම්බ කඩ නම් එපා)

දන්න එවුන් උදව්වක් දියල්ලකෝ