box ekak thama matat oni
මූලිකවම ගිටාර් වර්ග 3යි මචන්ලා. Acoustic , Semi Acoustic , Electric . Box කියල උබල කියන්නෙ Acoustic සහ Semi Acoustic දෙකට. මොකද ඒ දෙකෙන්ම Sound එක ඇති වෙන්නෙ Vibrations නිසා. Box කියන වචනෙ පාවිච්චි කරන්න එපා මචන්ලා. Acoustic කියල කියන්ඩ පුරුදු වෙයන්.ත්ව එකෙක්ටත් කියල දියන් ඌත් කියන්නෙ Box කියලනම්.




