20 million වලට ගන්න පුලුවන් හොද car, SUV එකක්

Pasiya007

Active member
  • Jul 26, 2021
    219
    143
    43
    අලුත් වාහන ගන්න බලන අය පොඩ්ඩක් ඉන්නවනම් කියපන්කො මේ තියන tax එක්ක ගන්න හොද suv එකක් 20m අඩුවෙන්.
    මම බලන් හිටියෙ kia එකේ electric suv ටික. EV5, EV6. ඒව 17m 19m වගේ උනේ.
    electric ඒවට ගහපු tax එකත් එක්ක දැන් ඒව 30 million වෙනව.
    දැන් ලන්කාවට එන වාහන එක්ක vezel 2024, 2025 තමයි ගන්න වෙන්නෙ. ඒවත් 16-18m වෙනවා.
    ඒ ගානට vezel එකක් ගන්නව කියන්නෙ දුක තමා. Any suggestions? Thanks
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113

    Vezel aka hoda nedda ???
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    Audi A3. Around 15M
    Vezel eka arunama oya ganata wena ganna ekak ne wage.
    @Creed නේද දැම්මෙ ඔය ගාන. මට නම් විශ්වාස කරන්න බෑ ඒ ගානට ඕක දෙනවා කිව්වම. ටැක්ස් නැතුවද දන්නෙ නෑ ඒ ගාන.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,590
    1,616
    113
    sri rajasinha adawiya
    @Creed නේද දැම්මෙ ඔය ගාන. මට නම් විශ්වාස කරන්න බෑ ඒ ගානට ඕක දෙනවා කිව්වම. ටැක්ස් නැතුවද දන්නෙ නෑ ඒ ගාන.
    ow. kohomath gana sure ne. issarath pora wahana genalla, awata passe ganan ussala tiyenawa. mata ehema una dethun denek hamba una.
     
    • Wow
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    @Creed නේද දැම්මෙ ඔය ගාන. මට නම් විශ්වාස කරන්න බෑ ඒ ගානට ඕක දෙනවා කිව්වම. ටැක්ස් නැතුවද දන්නෙ නෑ ඒ ගාන.
    1000 da 1500 da A3 eka??
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අලුත් වාහන ගන්න බලන අය පොඩ්ඩක් ඉන්නවනම් කියපන්කො මේ තියන tax එක්ක ගන්න හොද suv එකක් 20m අඩුවෙන්.
    මම බලන් හිටියෙ kia එකේ electric suv ටික. EV5, EV6. ඒව 17m 19m වගේ උනේ.
    electric ඒවට ගහපු tax එකත් එක්ක දැන් ඒව 30 million වෙනව.
    දැන් ලන්කාවට එන වාහන එක්ක vezel 2024, 2025 තමයි ගන්න වෙන්නෙ. ඒවත් 16-18m වෙනවා.
    ඒ ගානට vezel එකක් ගන්නව කියන්නෙ දුක තමා. Any suggestions? Thanks
    mama meka order kale

    https://www.toyota.lk/vehicle-model/rav4/#performance
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    අලුත් SUV එකක් නං ශුවර් නැහැ ඔය ගානට
    Hilux එක බැලුවද, ඒක මම දැක්කෙ නං 22M වගේ වෙනවා කියලා. මොකද්ද දන්නෙ නැහැ ඔය ගානට තියන මොඩල් එක, 2WD/4WD/Engine etc.
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Kia Sportage hybrid
    kia.png

    KIA ganna nam poddak amarui 😢
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Kiyak unada. Kohenda order kale kiyala poddak wisthara danaganna puluwan weida

    අලුත් SUV එකක් නං ශුවර් නැහැ ඔය ගානට
    Hilux එක බැලුවද, ඒක මම දැක්කෙ නං 22M වගේ වෙනවා කියලා. මොකද්ද දන්නෙ නැහැ ඔය ගානට තියන මොඩල් එක, 2WD/4WD/Engine etc.
    Double cab thamai ganna wenne matath hithenne
    ------ Post added on Feb 10, 2025 at 12:58 AM

    ලංකාවේ Tesla model Y නැද්ද ?
    Electric ewata tax wadi dan. Naththan tesla Y eka $44000k wage neda wenne. Mehe 30m walata wada wadi
    ------ Post added on Feb 10, 2025 at 1:00 AM
     
    • Sad
    Reactions: iworld