මචන්ලා සාමාන්යෙන් කවුරු හරි ගායකයෙක් කියන සිංදුවකට බෑක්ග්රවුන්ඩ් මියුසික් එක දෙන්න ගිටාර් එකෙන් ගහන මියුසික් එකයි, නැත්තන් මේ වගේ
( 1:01:54 බලන්න )
මුලු සිංදුවම ගිටාර් එකෙන් ගහන එකයි දෙකක් තියෙනවානේ. සාමාන්යෙන් ගිටාර් පන්තියකට ගියත් Youtube එකෙන් ඉගෙන ගත්තත් උගන්නන්න ගොඩක් දුරට අර බෑක්ග්රවුන්ඩ් මියුසික් එක ගහන විදිහ නේද?
එතකොට මේ වගේ මුළු සිංදුවම ගිටාර් එකෙන් ගහන්න ඉගෙන ගන්නේ කොහොමද. මේ ක්රම දෙකට කියන නම් දෙකක් තියෙනවාද?

Last edited: